බලන්න යන සමහර බයික් හිතට ඇල්ලුවත් යාළුවෝ කියන කතා එක්ක ගන්න එපා වෙනවා,මට දැනගන්න ඕනේ ඉන්දියන් බයික් එකක් කොච්චර දුවපු එකක් ගත්තොත් හොඳද (උපරිම අගය ).මම බලන්න ගියපු ගොඩාක් ඒවා 15000-40000km අතර දුවපු ඒවා,මම බයික් එකක් ගන්න ඉන්නේ අවුරුදු 3 වත් පදින්න හිතාගෙන,බලපු බයික් discover 135,Hero honda Hunk,CBZ,Passion pro,glamour,බයික් නම්බර් T,U,V අතර තියෙන ඒවා