බයික්

පැටිනා එකට යමන් හැබැයි උබ කොළඹ එකෙක් නම් පරණ බයික් එකක් අරගන්න එපා මොකද දැන් ගැරිජ් කරයො පරන බයික් හදන්න කැමතිම නෑ පැටිනා උනත් පරන නම්බර්ස් බයික් පොඩි රෙපෙයා එකේදිම අලුත් කැලි දාන්න කියනවා එතකොට ඉතිං ඇඩු ගානට ගත්තත් ඒකෙන් වැඩි වාසියක් නෑ. ex කාබ් අවුලක් වගේ ආවොත්. ගොඩක් උන් හදන්න කම්මැලී. එක්කො දන්නෙ නෑ. ඉතිං උන්ගෙ එකම විසදුම අලුත් එකක්.:angry::angry::angry::angry::angry::angry:
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,966
    17,597
    113
    Nowhere
    oya ganata ganna tiyena japan ewa raja kale marala. e nisa indian ekak ganin. bike home ekaya join wela post ekak dapan ct,platina ekak one kiyala.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පැටිනා එකට යමන් හැබැයි උබ කොළඹ එකෙක් නම් පරණ බයික් එකක් අරගන්න එපා මොකද දැන් ගැරිජ් කරයො පරන බයික් හදන්න කැමතිම නෑ පැටිනා උනත් පරන නම්බර්ස් බයික් පොඩි රෙපෙයා එකේදිම අලුත් කැලි දාන්න කියනවා එතකොට ඉතිං ඇඩු ගානට ගත්තත් ඒකෙන් වැඩි වාසියක් නෑ. ex කාබ් අවුලක් වගේ ආවොත්. ගොඩක් උන් හදන්න කම්මැලී. එක්කො දන්නෙ නෑ. ඉතිං උන්ගෙ එකම විසදුම අලුත් එකක්.:angry::angry::angry::angry::angry::angry:

    Uba kiyanne platina ekak hadaganna bari un bassla wela garage wala wada karanawa kiyalada?
     
    ගොඩක්ම ඉන්නෙ එහෙම අය. ගැරිජ් එකක් දැම්මට මූලිකම වැඩ තමා උන්ට පුලුවන්.
    අනිත් සීන් එක තමා පරණ බයික් හදන්න කම්මැලී ගොක්ම බාස්ලා.
    එහෙම නැති අයත් ඉන්නවා 10%ක් වගේ .