බයික්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මට දැන් වයස දශක දෙකකටත් වැඩියි... :) තාම අපේ ගෙදර බයික් එකක් වත් නෑ... :(
    අලුතෙන් ගන්න සල්ලිත් නෑ...:sorry:
    රු.50000 විතර මොනවහරි ගේමක් ගහල හොයාගත්තොත් ඒ ගානට ගන්ඩ තියන පරන බයික් මොනවද බං...:baffled:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    ඇයි බන් 20ක් වෙද්දී බයික් එකක් නැතිඋනොත් හිරේ දානවද. ඔය සල්ලි ඉගනගන්න හරි සල්ලි එන දෙකට දාපන්.. එතකොට 25 වෙද්දී cash දීලා ජපනෙක් ගෙන්න පුළුවන් වෙයි.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඇයි බන් 20ක් වෙද්දී බයික් එකක් නැතිඋනොත් හිරේ දානවද. ඔය සල්ලි ඉගනගන්න හරි සල්ලි එන දෙකට දාපන්.. එතකොට 25 වෙද්දී cash දීලා ජපනෙක් ගෙන්න පුළුවන් වෙයි.

    ammo 25 kiynne bike padala athal gnna puluwn kalayak newei ne bn... me kale thamai kolloth ekka hari thaniyen hari athal eke kohe hari ghn enda thiynne..... ;)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Honda CD125
    Honda CG125
    Suzuki GS125
    Honda CM125T

    Oya wage ekak 50000ta aduwen ganna puluwan

    හ්ම්.... :(
    මේවට නැග්ගම නම් මාවත් මුත්ත කෙනෙක් වගේ පෙනෙයි...... පොඩි එවුන් අඹ පැල හිටවන්නත් කතා කරයි....:sorry:
    මොනව කරන්නද සල්ලි නෑනෙ හොද එකක් ගන්න...:(
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඇයි බන් 20ක් වෙද්දී බයික් එකක් නැතිඋනොත් හිරේ දානවද. ඔය සල්ලි ඉගනගන්න හරි සල්ලි එන දෙකට දාපන්.. එතකොට 25 වෙද්දී cash දීලා ජපනෙක් ගෙන්න පුළුවන් වෙයි.

    ඉගෙන ගන්න ගමන් ඉන්නෙ බං....
    එන දේවල් කියල මොනවට දාන්නද....
    ඉගෙනගන්න අස්සෙ වෙන දේවල් කරන්න වෙලාවකුත් නෑනෙ.....
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ammo 25 kiynne bike padala athal gnna puluwn kalayak newei ne bn... me kale thamai kolloth ekka hari thaniyen hari athal eke kohe hari ghn enda thiynne..... ;)

    ආතල් නම් තමයි බන්, හැබැයි ඉතින් මොන ආතල් ගත්තත් පරිස්සමින්, මොකක්ද bike එකක්නේ :)

    අනික තමයි බන් උබ ඔය විදියට negative වෙන්න එපා, "අලුතෙන් ගන්න සල්ලිත් නෑ..." සල්ලි කියන දේ බන් අද මගේ ගාව, හැබැයි උබ දැනගන්න ඕනි එක හෙට උබ ගාවට ගන්න :P
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    TZR ekak ganin.aduwata thiyenawa.mulinma kattak hari aragena ewa wikunala.buy and selling parak dagena hoda bike ekak dakwa plyan.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,133
    1,470
    113
    indian jaraawa ganna ochchara dagalanne ai bn...parana unath kamak na japan ekak ganin. aran modify karahan
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ආතල් නම් තමයි බන්, හැබැයි ඉතින් මොන ආතල් ගත්තත් පරිස්සමින්, මොකක්ද bike එකක්නේ :)

    අනික තමයි බන් උබ ඔය විදියට negative වෙන්න එපා, "අලුතෙන් ගන්න සල්ලිත් නෑ..." සල්ලි කියන දේ බන් අද මගේ ගාව, හැබැයි උබ දැනගන්න ඕනි එක හෙට උබ ගාවට ගන්න :P

    හ්ම්....
    හිටපන්කො... උබේ ටිකම ගන්නව... :P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,054
    11,823
    113
    හ්ම්.... :(
    මේවට නැග්ගම නම් මාවත් මුත්ත කෙනෙක් වගේ පෙනෙයි...... පොඩි එවුන් අඹ පැල හිටවන්නත් කතා කරයි....:sorry:
    මොනව කරන්නද සල්ලි නෑනෙ හොද එකක් ගන්න...:(

    Pissuda hutto mewa patta bike
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    ct100 ekak ganin bn. petrol weda, maintenance cost adui, Parana japan ewa ganna epa bn. petrol weda na. maintenance cost eka wedi bohowita