බයිට් ප්රමානයන් ගැන
මචන්ල පොඩි උදව්වක් ඕන. මේක වෙඩින්ග් එකකට, පාටි එකකට බොන්න සෙට් කරන කාටත් ඕන වෙයි. වෙඩින් එකක බොන්න බයිට් ප්රමානයන් කොහොමද එස්ටිමට් කරගන්නෙ? එක මනුස්සයකුට ග්රෑම් කීය කීය වගෙ ගන්න ඕනද? චිකන්, මික්ස් බයිට් එක, කඩල

Last edited: