බයිට් ප්‍රමානයන් ගැන

boomboom1985

Junior member
  • Dec 15, 2014
    27
    2
    8
    බයිට් ප්‍රමානයන් ගැන

    මචන්ල පොඩි උදව්වක් ඕන. මේක වෙඩින්ග් එකකට, පාටි එකකට බොන්න සෙට් කරන කාටත් ඕන වෙයි. වෙඩින් එකක බොන්න බයිට් ප්‍රමානයන් කොහොමද එස්ටිමට් කරගන්නෙ? එක මනුස්සයකුට ග්‍රෑම් කීය කීය වගෙ ගන්න ඕනද? චිකන්, මික්ස් බයිට් එක, කඩල
     
    Last edited:
    • Like
    Reactions: gangst3r.93

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    anee tho wage lobayekk

    thoo podii tharadiyak ekka kollek dala , bitee onaa unta 20Gm ganee deepan kiralaa

    kunaa
     

    boomboom1985

    Junior member
  • Dec 15, 2014
    27
    2
    8
    anee tho wage lobayekk

    thoo podii tharadiyak ekka kollek dala , bitee onaa unta 20Gm ganee deepan kiralaa

    kunaa
    machan danne nethnam ***************. danna ewun meke oona tharam innawa. nikan hithamu wedding ekak wage karaddi oya wage event ekakata wiyadama serai machan. ehema kiyala aduwen dennath be.ganata dunnama apathe yamak ne. saralai ban. plz danna ewun answer ekak deepanla
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නොදකිං :angry: :angry: :angry:
    තොට හෙන ගහපිය :angry: :angry: :angry: :angry:
    බයිට් කිව්වාම මං දුවගෙන ආව ඩේට ගැන මොකක් හරි ප්‍රශ්නයක් කියල :angry: :angry: :angry:
    බයිට් දෙන්න බැරිනම් බිට් දීපිය :angry: :angry: :angry:
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    නොදකිං :angry: :angry: :angry:
    තොට හෙන ගහපිය :angry: :angry: :angry: :angry:
    බයිට් කිව්වාම මං දුවගෙන ආව ඩේට ගැන මොකක් හරි ප්‍රශ්නයක් කියල :angry: :angry: :angry:
    බයිට් දෙන්න බැරිනම් බිට් දීපිය :angry: :angry: :angry:
    :rofl::rofl::rofl:
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    ග්‍රෑම් 20 ක් වැඩි වෙයි මයෙ හිතේ....
    අවුන්සයක් වගේ කට කපල දෙන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයිට් ප්‍රමානය බොන එවුන්ගෙ විදිය අනුව වෙනස් වෙනවා බන්.ඇපල් ගෙඩියකින් වොඩ්කා බෝතලය ගහන උනුත් ඉන්නව.ශොට් එකකට බයිට් පිඟානක් කන උනුත් ඉන්නවා.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    බයිට් ප්‍රමානය බොන එවුන්ගෙ විදිය අනුව වෙනස් වෙනවා බන්.ඇපල් ගෙඩියකින් වොඩ්කා බෝතලය ගහන උනුත් ඉන්නව.ශොට් එකකට බයිට් පිඟානක් කන උනුත් ඉන්නවා.
    :rolleyes::yes::yes::D
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    bite kiyana pramanaya bona evuntama vitarak nemene ban.... uba bona place ekata wenama bite arrange karapan... tables valata wenama dipan... kohomath ekek kana pramanaya gena kiyanna be but bona place ekata bite wadipura supply karanna oni
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ වෙඩින් එක ගන්නෙ 5 ස්ටාර් එහකනම් මෙ අවුල කියපු එකට කමක් නැ එත් උබ නොමල තැනක වෙඩ්න් එක අරගන්නවා නම් තො නම් මහ කුනෙක් කන බොන එවා ගැන අහන්නෙ