බයිනරි ඔප්ශන් කරමුද?!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    බයිනරි ඔප්ශන් කරමුද?!

    Screen-Shot-2015-03-12-at-1.26.22-pm.png

    කොල්ලනේ මම බයිනරි රියල් එකක් කරලා 200$ක් විතර නැතිකර ගත්තා... :sorry::sorry: එත් මට හිතෙන්නේ ගොඩ යන්න පුලුවන් බයිනරි වලන්මයි කියලා.. :yes::yes: මගේ බ්‍රෝකර් IQ OPTION මම දන්නවා... සහ මම හිතනවා :cool::cool:මෙකෙ හොඳ සිග්නල් සර්විස් එකක් ගැන දන්න හරි අත්දැකීම් මත හරි බයිනරි කරලා ගොඩ ගිය අය ඉන්නවා කියලා.. :cool::cool: ඔයාලා දන්න දෙවල් මෙතන පෝස්ට් කරලා අපි ඔක්කොම එකට ගොඩ යමුද? :confused::confused: :eek::eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    චාමර පි කොහොමෙය් කාලෙකින් දැක්කේ .කියක් හරි හොයා ගන්න මටත් ඕන බන් මුල ඉඳල කරන විදිය කියපනෝ
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    චාමර පි කොහොමෙය් කාලෙකින් දැක්කේ .කියක් හරි හොයා ගන්න මටත් ඕන බන් මුල ඉඳල කරන විදිය කියපනෝ
    මට කෙළවෙලා බං මම මේ අනිත් අයගෙන් අහන්නේ... අපි බලමු මචං අපේ කොල්ලො අපිට සප් එකක් දෙයි!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මට කෙළවෙලා බං මම මේ අනිත් අයගෙන් අහන්නේ... අපි බලමු මචං අපේ කොල්ලො අපිට සප් එකක් දෙයි!

    ela
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආසාවට නම් ලොවෙත් කරන්න එපා.
    නහුතෙට කෙල වෙනවා.

    http://www.binaryoptionstradingsignals.com/
    ඕක සාමාන්යෙන් හොඳ signal service එකක් කියලා කියනවා.
    සතියට $97.
    හැබැයි ඉතින් හරි plan එකක් එක්ක වැඩේට බැස්සොත් ගොඩ යන්න බැරි කමකුත් නැහැ.
    හැබැයි ඉතින් investment එක ගණන් හදා ගනින්. signal service එකට යට කරන ගාන cover වෙලා ලාබයක් ලබන්නයි 5% risk එකක් තියා ගන්නයි.
    අදහසක් දුන්නේ, කැමති නම් කරලා බලපන්. :)
     
    free signal දෙන ලංකාවෙ කොල්ලො ඉන්නවලු බං.. facebook වල දාල තිබ්බලු.. මම නං fb වල නෑ...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    free signal දෙන ලංකාවෙ කොල්ලො ඉන්නවලු බං.. facebook වල දාල තිබ්බලු.. මම නං fb වල නෑ...

    ඕක ටිකක් ලොකු investment එකක් කරලා කරන්න ඕනේ business එකක් මචන්. එතනින් පල්ලෙහාට මම නම් හිතන්නේ නැහැ. ගණන් හදලා බලපුවහම ඇත්තටම ගොඩ යමක් තියනවා ඕකෙන්. එත් ඉතින් හරියට කරන්න ඕනේ. ආසාවට කරලා නම් බැහැ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මමත් 100$ වගේ නැති කරගත්තා.මම හිතන්නෙ ෆොරෙක්ස් ගොඩක් ඉගෙනගන්න ඕනෙ කරන්න කලින්
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මමත් 100$ වගේ නැති කරගත්තා.මම හිතන්නෙ ෆොරෙක්ස් ගොඩක් ඉගෙනගන්න ඕනෙ කරන්න කලින්

    අවුරුදු ගනනක් experience තිබ්බත් විනාඩියකින් පස්සේ මොනවා වෙනවද කියන්න පට්ටම අමාරුයි. forex වලට වඩා binary වලින් මිනිස්සු සල්ලි නැති කරගන්නාව වැඩියි. ආසාවට කරනවා නම් සූදුවක් වෙනවම තමා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අතේ තියන ගැනත් නැති කරන ගන්න හදන්නේ?සුදු ගහනවා වගේ වැඩක්..කරන්න නම් එපෝ..ලොස්ට් තමා :P
     
    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    අවවාදයයි 380 $ අවමද 760 $ මද්‍යස්තද 1140 $ සමන්‍යයෙන්ද පමණනක් ආයෝජනය කළහැකිනම් පමණක් Binary Option කරන්න...වගකීමෙන් කියන්නේ....:angry::angry::angry::angry::angry::angry::yes: