බයිනරි ඔප්ශන් කරමුද?!
කොල්ලනේ මම බයිනරි රියල් එකක් කරලා 200$ක් විතර නැතිකර ගත්තා...
එත් මට හිතෙන්නේ ගොඩ යන්න පුලුවන් බයිනරි වලන්මයි කියලා.. 
මගේ බ්‍රෝකර් IQ OPTION මම දන්නවා... සහ මම හිතනවා 
මෙකෙ හොඳ සිග්නල් සර්විස් එකක් ගැන දන්න හරි අත්දැකීම් මත හරි බයිනරි කරලා ගොඩ ගිය අය ඉන්නවා කියලා.. 
ඔයාලා දන්න දෙවල් මෙතන පෝස්ට් කරලා අපි ඔක්කොම එකට ගොඩ යමුද? 