BNB චෙන් එක හැක් කරලා, මිලියන 550ක් වගෙ උස්සලා,
පස්සෙන් ඉන්නෙ බැලැක් රොක් ඉන්වෙස්ට්මන්ට්
තව පොඩ්ඩ කාලෙකින් බයිනැන්ස් එක USDC ට්‍රෙඩින් නවත්තන්න යන්නෙ , USDC ඉශු කරන Circle කම්පැනි එක මල පැනලා ඉන්නෙ, උන්ගෙ යාන්තම් ඉස්ටොක් මාර්කට් එකට රිග්න්ග ගන්න හැදුවා විතරයි,
BNB චෙන් එක මෙ වෙදිදි ඩොලර් බිලියන 40-45 රෙන්ජ් එකෙ කැරකෙන්නෙ, සි.කේට ඔක තව නග්ග ගන්න ඔන නිසා, BUSD ප්‍රමොට් කරන්න USDC නවත්තලා දාන්න යන්නෙ, සරකල් එකට මල පැනල බි,එන්.බි හැක් කරනන් ඇති, ඔවා කවුද ගනන් ගන්නෙ බන්
බැන්කු මන්කොල්ල කන්නෙ, කවුබොයි කාලෙ ඉන්දම් බැන්කු මන්කොල්ල කනවා එහෙමයි කියලා, ඹැන්කු නැති වෙලා නෑ නෙ,,