බයිපාස් හා දොස්හොරු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බයිපාස් හා දොස්හොරු

    heart_attack_symptoms.jpg


    හුස්ම ගැනීමේ අපහසුවක් හා පපුව හිරවන්නටද වූයෙන් වහා රෝගියා කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලක් වෙත යොමුකරන ලදී. රෝගියා පරික්ශාකල වෛද්‍ය වරයා පැවසූවේ රුධිර නාලිකා සිහින් වී ඇත්දැයි සැකයක් පවතින බැවින් "Angioplasty"නම් පරීක්ශනය සිදුකල යුතුබවයි. මේ පරීක්ශනය සදහා රු. 35000 පමණ මුදලක් වැයවන අතර ඒ අනුව එදින රොහලේ නතරව ඊට පසුදින ඒ පරීක්ශනය සිදු කෙරිනි. පරීක්ශනයේ ප්‍රතිඵල අනුව රුධිර නාල වල අවහිරතාවක් ඇත. "Stenting" වර්ගයේ ශල්‍යකර්මයක් සිදුකල යුතුය. මුලින් සූදානම් වූවානම් "Angioplasty කරන අතරම එය සුදුකල හැකිව තිබුණි. නමුත් ඒ වන විට කිසිම සූදානමක් නොවූ බැවින් ඒ ඊලග සතියට කල් දමන ලදී. රු. ලක්ශ 8 මුදලක් ආසන්න වශයෙන් වැයවන මෙම ශල්‍යකර්මය රොගියා සිහියේ තබාගෙනම බලාසිටියදීම සිදුකරණු ලබයි. ඊට පසුදින රෝහලෙන්ද පිටව යා හැක.මෙහි වැඩි මිලක් යන්නේ "Stent" සදහායි. ඉන් එකක් ලක්ශ 2.50 පමණ වේ.

    පරීක්ශනය හා ශ්ල්‍යකර්මයේ වීඩියෝවක්



    කතාව ඉන් අවසන් වේ යැයි සිතූවද එම කතාව නැවත දිගහැරෙන්නේ අවුරුදු 2-3 පමණ පසුව නැවත ඇතිවූ පපුව හිරවීමකිනි. කිසිත් සිතාගත නොහැක නැවත නාළයක් අවහිර වී තිබේ. නැවත එම ශල්‍ය කර්මය නිරිදේශ විය. එවරද ලක්ශ 8 කි. කතාව අවසානද නැත මාස 6 ගිය තැන ආයෙත් නාළ අවහිරයකි. දොස්තරවරයා පුදුමය පලකරන අතරම රෝගියාට විකල්පයක්ද නැති බව පවසයි. නැවත වරක් ලක්ශ 8 වියදම් කර ශල්‍යකර්මය සුදුකෙරිනි අවසානද? නැත. තව මාස 3 නැවත පපුව හිරවීමකි. මේ අවස්ථාවේ වෙන දොස්තරවරයෙක් සොයන්නට සියලුදෙනා උනන්දු විය.

    අවසානයේ රජයේ රෝහලක සේවය කරන විදේශීය වෛද්‍යවරයෙක් පරීක්ශාකර රෝගියාගේ නෑසියන්ට දොස් තබන්නට වූයේ 3 සැරයක්ම මෙය සිදුකලේ කාගේ උවමනාවටදැයි අසමිනි.

    එම විදේශීය වෛද්‍යවරයා සියලු කරුණු පහදා දී පවසා තිබුනේ එක් වරක් පමණක් ඉහතේ ගණයේ ශල්‍යකර්මය කරන බවත් ඉන්පසුව නැවත ඇති උනොත් "bypass surgery" කර එම කතන්දරය අහාවර කරන ආකාරයයි. ඒ අනුව අවසානයේ බයි පාස් සැත්කමෙන් කතාව නිමකෙරිනි. අවුරුදු 15 දිගු ආයුස වෛද්‍යවරයා සහතික කෙරිණි. මේ වනවිට එය සිදුකර අවුරුදු 2 ආසන්න වන ඔහු තමන්ගේ රාජකාරි සාමාන්‍යපරිදි සිදුකරයි.

    (බයිපාස් සැත්කමද පුද්ගලික
    රෝහලක විදේශීක වෛද්‍යවරයා විසින් සිදුකෙරිණි)bypass surgery



    නමුත් ඒ වනවිට ලක්ශ 30 පමණ දොස් හොරෙකු විසින් ගසාකා හමාරයි.

    සියලු දෙනාගේ දැනගැනීම පිණිස පළකරන ලදී
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    life supporting මැශින් වලට ගහලා මුන් මැරෙන්න ඉන්න ලෙඩ්ඩුත් බොරුවට තියාගෙන ඉන්නවා බන් දවස් ගාන වැඩි කරගන්න..
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම බටහිර වෛද්‍යවරයෙක්. මේ බයිපාස්, stents ආදිය ලෙඩ්ඩුන්ගේ ඇඟේ ගහන ක්‍රමයට මගේ කැමැත්තක් නෑ.

    මේවා ඇඟේ ගහන්නේ "වෙන විකල්පයක් නෑ.." කියන තර්කය භාවිතා කරලා. නමුත් අනුරාධපුරය පැත්තේ සිංහල වෛද්‍යවරයෙක් හෘද රෝගීන් දහස් ගණනින් සනීප කරල තියනවා. බයිපාස් නිර්දේශ කර ඔහුගෙන් ප්‍රතිකාර ගෙන සුවවූ අය පසුව තමාට බයිපාස් නිර්දේශ කළ වෛද්‍යවරයා ළඟටම ගොස් බයිපාස් අනවශ්‍ය බවට නිර්දේශය වෙනස් කරගෙන ඇවිල්ල තියනවා.

    මේ නිසා කවදාවත් "වෙන විකල්පයක් නෑ..." කියල හිතල මේ වැඩේ කරන්න එපා. හොඳින් කරුණු හොයල බලල තමාට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කරන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම බටහිර වෛද්‍යවරයෙක්. මේ බයිපාස්, stents ආදිය ලෙඩ්ඩුන්ගේ ඇඟේ ගහන ක්‍රමයට මගේ කැමැත්තක් නෑ.

    මේවා ඇඟේ ගහන්නේ "වෙන විකල්පයක් නෑ.." කියන තර්කය භාවිතා කරලා. නමුත් අනුරාධපුරය පැත්තේ සිංහල වෛද්‍යවරයෙක් හෘද රෝගීන් දහස් ගණනින් සනීප කරල තියනවා. බයිපාස් නිර්දේශ කර ඔහුගෙන් ප්‍රතිකාර ගෙන සුවවූ අය පසුව තමාට බයිපාස් නිර්දේශ කළ වෛද්‍යවරයා ළඟටම ගොස් බයිපාස් අනවශ්‍ය බවට නිර්දේශය වෙනස් කරගෙන ඇවිල්ල තියනවා.

    මේ නිසා කවදාවත් "වෙන විකල්පයක් නෑ..." කියල හිතල මේ වැඩේ කරන්න එපා. හොඳින් කරුණු හොයල බලල තමාට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කරන්න.
    මේකම තමා යසස් මටත් කියන්න තියෙන්නේ.......
    අපේ සමහරු තියන විකල්ප ලයිස්තුව සහ ඒ ඒ විකල්ප ප්‍රතිකාර වල ඇති යහ-අයහ ගුණ රෝගීන්ට කියන එක ටිකක් හොරයි.................

    මේ කරන්නේ ගරු සේවයක් බවත්, ඒ සේවයේ ගරුත්වය තමාට පමණක් නොව මුළු වෛද්‍ය වෘත්තියට ම බවත් අමතක අය අප අතර හිදීම කණගාටුවට කරුණක්...........
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Boruwata Salli Wiyadam karanawata wada general hospital yana eka thamai ban hoda...
    thx for sharing
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේකම තමා යසස් මටත් කියන්න තියෙන්නේ.......
    අපේ සමහරු තියන විකල්ප ලයිස්තුව සහ ඒ ඒ විකල්ප ප්‍රතිකාර වල ඇති යහ-අයහ ගුණ රෝගීන්ට කියන එක ටිකක් හොරයි.................

    මේ කරන්නේ ගරු සේවයක් බවත්, ඒ සේවයේ ගරුත්වය තමාට පමණක් නොව මුළු වෛද්‍ය වෘත්තියට ම බවත් අමතක අය අප අතර හිදීම කණගාටුවට කරුණක්...........

    :yes::yes::yes::yes::yes:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan dan lankawe yanda hospital ekak na ban.man mage babage unak avith nikan boruwata 48000k just for 4 days walata viyadam kara.antimetama doca kiuwe kisima visabeejayak wath daruwata na kiyala.aulak na kiwamuko.eth wade kiyanne ban VOG avith " ah kohomada dan babata man passe ennam feed karanawane" kiyala giya.ekata Hospital eken 1000 dala tibba.

    e wagema mage wife ta asa nipa wela Hemas eke hitiya.ekedith bath karapu doka just for 12Hr walata 5500 charge kara.anik eka " avith magen ahuwa dan shape neda kiyala giya,pandara 3ta vitara athi" ekata u RS 7500 k dala. Docala ban minissunwa huran kanawa ban..

    dan mona hospital ekath iwarai.
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    tx bro mage ammatat tiyenewa oya brob ekama eyage operation eka January 11 tiyenne ada gedara gihin balanna one me seen eka
    one's again Tx
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MEA KATHAWADHA KARUNAKARA KIYAWANNA PLEASE.-------Mage mother ta kisidu hadawath amaruwak nothibuni. Namuth ayata semprathisyawa---sema ----athi bavin Galle wala private hospital ekaka ta giye doctor kenekuta pennannaya. Namuth prathkara ragena pasu mage brother kiwe mother ta heart problem ekak thiyena bavin private hospital ekata admit vee thawa duratath treatments ganna lesaya. NATHAHOTH THAWA MASEKATA WADA THAWA JIVATH NOWANA BAVA DOCTORS LA KIW BAVAYA.A anuwa api mother wa Galle wala private hospital ekata athulath kalemu. Dina gananawak ehi navathi sita parikkshana, prathikara kara salakiya yuthu money lot ekak hospital ekata geva ehi siti last days wala heart sambandha doctor amuthu kathawak kaleya. Enam mother ta bypass operation ekak kala yuthu bavaya. E sadah doctor recommen karana colombo private hostpital ekak viya. Mage brothers la colombo private hospital ekata mother wa admit kara intensive ward dama diyara food pamanak dee e laga davase bypass ekata set kara thibuni. Gedahra hodin sitiya mage mother mea una venasa mata saka sahithaya. Ema nisa mama doctor ta pahadili kara mother bypass ekata akamathi bava pavasa kamtthen ma operation eka nokara gethara ekkan aveya. Inpasu popular talent vena doctor kenek wana doctor RUWAN EKANAYAKA ta mother wa penneuveya . Una siddhiya sammpurrnayen kiweya. Doctor reports parikksha kara bala kiwe mea amaruwa tablets walin suwakala haki bavaya. 1994 sita mother 2013 dakkwa mother jivath uneya. A athara time ekedi happy life ekak gatha kaleya. Hodin foods gattheya. 2013 avasana months wala pamanak ayata amaru uneya. 72 years life eka gatha kara mother apen venva giyeya. private hospital eke doctor 1994 di masen marenawa kiyapu mage mother 19 years thawa duratath sitiye operation nokara Great doctor Ruwan ekanayaka mahathage tablets pamanak use karaminya. Food walin parissam una nam mother ta meetath wada jivath veemata ida thibuni. Avasana vasayen mama obata avavadayak demi. Samahara Private hospital walata obata tharamak money thibena bava hagunoth obava lesiyen atha noharinu atha. [pocket ekata suddhayak denu atha].
     
    Last edited: