බයියන්ගේ_ආගම

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ සැබෑ නායකත්වයක් නොමැති විටක කොන්ද පණ ඇති නායකත්වයක අවශ්‍යතාවය වැඩි වැඩිදෙන් දැනෙන්න ගන්නවා.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    බයියන්ගේ_ආගම 07-29-2018 11:54 PM .ponnaya gihin ponilge naginne nathi payiya ura ura idapan.tho oka kochchara iruwath thota okage kari bonna wenne na.uba aasa nane kelin ma puka hodanna diwen.anna ehema ekakata palayan.mokada ponsilta kari nathi unata guu yanawa.thota gu kanna haki
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    Wahallunta banum ahuwata ehema gaanak nahane ban. Nida ganna giyamath e banapu eka mathak kara kara innawa athi. Ara fb eke page karana ekekta namalge security eken muuna idimenna deela thibbe. Uta lajjawak jiyala deyak thibbeth nahane.

    E nisa muta ehema ganakuth naha.

    Ex: gedara gihin ganita kiyanawa athi. Meya dannawada wadak. Mata mahinnda mahaththaya phone eken bannane. Gani ~~ shaa marune ane :love::love:

    Yaluwo ekka. Ado huththo patta aathal wadak unane. Mokakda ban kiyapan. Mata mahinnda mahaththaya phone eken bannane. Ado na pattane huththo :P:P

    :rofl::rofl:

    curry moda relak balan giyama
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත

    එතකොට මේකත් වහල්කම නේද බන්?:confused:they are not a fans they are වහල්ලු:yes:

    royalwedding-fans1705h.jpg

    royalwedding-fans1705f.JPG

    https://www.standard.co.uk/news/uk/...s-and-roll-mats-in-windsor-days-a3841301.html

    වහල්කම් තමා ඉතින්. අවුල උන් වහල් කම් කරාට එංගලන්තේ කෝමද ලංකාව කෝමද කියල දන්නවනේ. අනික අපේ වහල්ලු කිව්වම 10-15 නෑ බෙල්ල කඩාගෙන ඇවිල්ලා දරුව අතට දීල බෙලිසින්ග් එකක් ගන්න ලයින් එකේ වහල්ලු ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහල්කම් තමා ඉතින්. අවුල උන් වහල් කම් කරාට එංගලන්තේ කෝමද ලංකාව කෝමද කියල දන්නවනේ. අනික අපේ වහල්ලු කිව්වම 10-15 නෑ බෙල්ල කඩාගෙන ඇවිල්ලා දරුව අතට දීල බෙලිසින්ග් එකක් ගන්න ලයින් එකේ වහල්ලු ඉන්නේ

    දරුවෙක් නම් අතට දුන්නම මොකෝ වෙන්නෙ දරුවො කියන්නෙ සම්පතක්නෙ..ඔය සමහර වහල්ලු ළමයෙක් හදාගන්ඩ පක පන නැති පොන්නයෙක්ට ""නායකය"" කියන්නෙ..:lol::lol::lol: පොන්නයට නායකය කියන වහලුන්ට ළමයෙක් වඩාගෙන ඉන්නව දැක්කම බඩ යනවලු...:baffled::baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඇත්තනෙ කියන්නෙ . එන්න බැරි නම් බෑනෙ . උන්ට ඕන ඕන විදිහට නටන්න රූකඩයක් යෑ .

    :yes::yes::yes: අනේද කියන්නෙ එන්ඩ අමාරු කෙනාට නොකිය , අර අගමැට් පොන්න රනිලට කියුවනම් මිනිහ එනවනෙ, සාගලත් එක්කම.. :rofl::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දරුවෙක් නම් අතට දුන්නම මොකෝ වෙන්නෙ දරුවො කියන්නෙ සම්පතක්නෙ..ඔය සමහරා වහල්ලු ළමයෙක් හදාගන්ඩ පක පන නැති පොන්නයෙක්ට ""නායකය"" කියන්නෙ..:lol::lol::lol: පොන්නයට නායකය කියන වහලුන්ට ළමයෙක් වඩාගෙන ඉන්නව දැක්කම බඩ යනවලු...:baffled::baffled:

    ඒකටනම් ඇඩෙයි.......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    එතකොට මේකත් වහල්කම නේද බන්?:confused:they are not a fans they are වහල්ලු:yes:

    royalwedding-fans1705h.jpg

    royalwedding-fans1705f.JPG

    https://www.standard.co.uk/news/uk/...s-and-roll-mats-in-windsor-days-a3841301.html

    තමල් නාඩුවෙ ජයලලිතා ලෙඩ වෙච්ච වෙලාවේ ඉක්මනට හොඳ වෙන්න කියලා වහල්ලු පොලවෙ බත් දාගෙන කෑවා

    නිව් සීලන්ඩ් වල අළුත් ෆ්ලැග් එක වෙනුවට රැජින යටතෙ ඉන්න ඕන නිසා පරණ ෆ්ලැග් එකම හොඳයි කියපු කොලනි වහල්ලු

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඉතින් ඇත්තනෙ කියන්නෙ . එන්න බැරි නම් බෑනෙ . උන්ට ඕන ඕන විදිහට නටන්න රූකඩයක් යෑ .

    ඒකනෙ කියන්නෙ. ඕක තේරුම් ගන්න බැරුව ගස් උඩ නගින වහල්ලුනෙ ඉන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ කියන්නෙ. ඕක තේරුම් ගන්න බැරුව ගස් උඩ නගින වහල්ලුනෙ ඉන්නෙ.

    ""විදද්ධ පුක් ශෝධක රුචිරටත්"" පුලුවන්නෙ සිරිකොත ඉස්සරහ ලයිට් කනුවට නැගල, රනිල් අයියට විවෘත කරන ඒවට ආරාධනා කරන්ඩ කියල කෑගන්ඩ.:yes::yes:.

    එතකොට මේ වගේ රිදවගෙන නහයෙන් අඩන්ඩ ඔන වෙන්නෙත් නැනෙ..රනිල් නoගිටයි සාගල අයියටයි ගිහින් විවෘත කරල එන්ඩයි තියෙන්නෙ..:lol::lol::lol::lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ""විදද්ධ පුක් ශෝධක රුචිරටත්"" පුලුවන්නෙ සිරිකොත ඉස්සරහ ලයිට් කනුවට නැගල, රනිල් අයියට විවෘත කරන ඒවට ආරාධනා කරන්ඩ කියල කෑගන්ඩ.:yes::yes:.

    එතකොට මේ වගේ රිදවගෙන නහයෙන් අඩන්ඩ ඔන වෙන්නෙත් නැනෙ..රනිල් නoගිටයි සාගල අයියටයි ගිහින් විවෘත් කරල එන්ඩයි තියෙන්නෙ..:lol::lol::lol::lol:

    :love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටේ සැබෑ නායකත්වයක් නොමැති විටක කොන්ද පණ ඇති නායකත්වයක අවශ්‍යතාවය වැඩි වැඩිදෙන් දැනෙන්න ගන්නවා.....

    ඒක ඇත්ත.
    කොන්ද පණ තියෙන උන් ඒ කොන්ද යොදාගෙන ගේම් දුන්නම මිනිස්සු රිදිලා යමරෙට කොඳු කාරයස් එළවනවා... එන එකාට අරෙහෙම කොන්දක් නෑ කියලා පේනවා... ඌව එළවනවා... ඊළඟට කොන්ද යමරෙටම තියෙන කෙනාව ඉල්ලනවා... ආවොත් දිනයි... එයා මහින්දගේ අන්තිම පාරේ නොගියොත් මිනිස්සුන්ට හොඳයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඇත්ත.
    කොන්ද පණ තියෙන උන් ඒ කොන්ද යොදාගෙන ගේම් දුන්නම මිනිස්සු රිදිලා යමරෙට කොඳු කාරයස් එළවනවා... එන එකාට අරෙහෙම කොන්දක් නෑ කියලා පේනවා... ඌව එළවනවා... ඊළඟට කොන්ද යමරෙටම තියෙන කෙනාව ඉල්ලනවා... ආවොත් දිනයි... එයා මහින්දගේ අන්තිම පාරේ නොගියොත් මිනිස්සුන්ට හොඳයි...

    කොදුකාරයො දුන්න කියල, පොන්නයො කියපු ගේම් අවුරුදු 3.5ක් ගිහිල්ලත් තම නම් හොයාගෙන නැ..අඩුම ගානෙ ටොන් 350 රත්තරන් වලින් එක කිලෝ එකක් හරි බිලියන 18 ඩුබායි ගිනුමෙන් එක ලක්ශයක් හොයා ගත්ත නම් නේද..

    අන්න එහෙනම් ඔය හැගි හැගි පොන්නයට වහල්කම් කරන වහලුන්ට කියන්ඩ දෙයක් තියෙනව,ඒත් එහෙමත් නතුව අනේ මන්ද ඉතින්..වහල්ලු කවුද කියල..