රටේ සැබෑ නායකත්වයක් නොමැති විටක කොන්ද පණ ඇති නායකත්වයක අවශ්‍යතාවය වැඩි වැඩිදෙන් දැනෙන්න ගන්නවා.....
Wahallunta banum ahuwata ehema gaanak nahane ban. Nida ganna giyamath e banapu eka mathak kara kara innawa athi. Ara fb eke page karana ekekta namalge security eken muuna idimenna deela thibbe. Uta lajjawak jiyala deyak thibbeth nahane.
E nisa muta ehema ganakuth naha.
Ex: gedara gihin ganita kiyanawa athi. Meya dannawada wadak. Mata mahinnda mahaththaya phone eken bannane. Gani ~~ shaa marune ane
Yaluwo ekka. Ado huththo patta aathal wadak unane. Mokakda ban kiyapan. Mata mahinnda mahaththaya phone eken bannane. Ado na pattane huththo![]()

එතකොට මේකත් වහල්කම නේද බන්?they are not a fans they are වහල්ලු
![]()
![]()
https://www.standard.co.uk/news/uk/...s-and-roll-mats-in-windsor-days-a3841301.html
වහල්කම් තමා ඉතින්. අවුල උන් වහල් කම් කරාට එංගලන්තේ කෝමද ලංකාව කෝමද කියල දන්නවනේ. අනික අපේ වහල්ලු කිව්වම 10-15 නෑ බෙල්ල කඩාගෙන ඇවිල්ලා දරුව අතට දීල බෙලිසින්ග් එකක් ගන්න ලයින් එකේ වහල්ලු ඉන්නේ

පොන්නයට නායකය කියන වහලුන්ට ළමයෙක් වඩාගෙන ඉන්නව දැක්කම බඩ යනවලු...
ඉතින් ඇත්තනෙ කියන්නෙ . එන්න බැරි නම් බෑනෙ . උන්ට ඕන ඕන විදිහට නටන්න රූකඩයක් යෑ .

අනේද කියන්නෙ එන්ඩ අමාරු කෙනාට නොකිය , අර අගමැට් පොන්න රනිලට කියුවනම් මිනිහ එනවනෙ, සාගලත් එක්කම.. 

දරුවෙක් නම් අතට දුන්නම මොකෝ වෙන්නෙ දරුවො කියන්නෙ සම්පතක්නෙ..ඔය සමහරා වහල්ලු ළමයෙක් හදාගන්ඩ පක පන නැති පොන්නයෙක්ට ""නායකය"" කියන්නෙ..පොන්නයට නායකය කියන වහලුන්ට ළමයෙක් වඩාගෙන ඉන්නව දැක්කම බඩ යනවලු...
![]()
එතකොට මේකත් වහල්කම නේද බන්?they are not a fans they are වහල්ලු
![]()
![]()
https://www.standard.co.uk/news/uk/...s-and-roll-mats-in-windsor-days-a3841301.html
ඉතින් ඇත්තනෙ කියන්නෙ . එන්න බැරි නම් බෑනෙ . උන්ට ඕන ඕන විදිහට නටන්න රූකඩයක් යෑ .
ඒකනෙ කියන්නෙ. ඕක තේරුම් ගන්න බැරුව ගස් උඩ නගින වහල්ලුනෙ ඉන්නෙ.

.

""විදද්ධ පුක් ශෝධක රුචිරටත්"" පුලුවන්නෙ සිරිකොත ඉස්සරහ ලයිට් කනුවට නැගල, රනිල් අයියට විවෘත කරන ඒවට ආරාධනා කරන්ඩ කියල කෑගන්ඩ..
එතකොට මේ වගේ රිදවගෙන නහයෙන් අඩන්ඩ ඔන වෙන්නෙත් නැනෙ..රනිල් නoගිටයි සාගල අයියටයි ගිහින් විවෘත් කරල එන්ඩයි තියෙන්නෙ..![]()

ඒකනෙ කියන්නෙ. ඕක තේරුම් ගන්න බැරුව ගස් උඩ නගින වහල්ලුනෙ ඉන්නෙ.

රටේ සැබෑ නායකත්වයක් නොමැති විටක කොන්ද පණ ඇති නායකත්වයක අවශ්‍යතාවය වැඩි වැඩිදෙන් දැනෙන්න ගන්නවා.....
ඒක ඇත්ත.
කොන්ද පණ තියෙන උන් ඒ කොන්ද යොදාගෙන ගේම් දුන්නම මිනිස්සු රිදිලා යමරෙට කොඳු කාරයස් එළවනවා... එන එකාට අරෙහෙම කොන්දක් නෑ කියලා පේනවා... ඌව එළවනවා... ඊළඟට කොන්ද යමරෙටම තියෙන කෙනාව ඉල්ලනවා... ආවොත් දිනයි... එයා මහින්දගේ අන්තිම පාරේ නොගියොත් මිනිස්සුන්ට හොඳයි...