බයියන්ට දැන් සන්නා දෙයියෙක් වෙයි

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    නෑ මෝලා පේන්න බැරි එකෙක් උනත් ඔකේ නම් ඌ හොඳට කතා කරනවා. සමහරවිට ප්‍රශ්නටික ඌට කලින් දීල වෙන්න ඇති
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,090
    1
    15,902
    113
    බයියෝ කිව්වම ගුප්‍යියෝ දුවන් එනවා..
    ගුපියෝ කිව්වම බයියෝ දුවන් එනවා..

    රනිල් බයියෝන්ට වදිනවා
    ගුපියෝ නාමල්ට වදිනවා

    මාර වැඩේ ගුප්‍යියන් උනේ 🤭🤭🤣

    🙏🙏🙏
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    පුළුවන්තරම් පච ගහලා බලේ අරන් ජෙප්පෝ දැන් නලියනවා නාමල් දකිනකොට..මාර වැඩේ ජෙප්පොන්ට වුනේ..🤣

    ඒ කාලේ නම් උඹලගේ ලොන්ත ජෙප්පොන්ටත් මහින්ද දෙයියෙක්..

    මේකේ ඉන්න බයිජෙප්පෝ වගේම තමයි ඕකුනුත්..දැන් ජෙප්පෝ වගේ රැඟුවට කඩේ ගියේ රාජපක්ෂලා ට🤣
     
    • Love
    Reactions: Hasistranger

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    marketing බන්

    Interest Reaction GIF
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ආණ්ඩුව නම් හොඳම එකෙන් නාගෙන ඉන්නේ ... ඒත් ලොවෙත් සජියාවත් නාමල් වත් නම් දිනන්නේ නෑ බං..
    වෙන එකෙක් ආවේ නැත්තම් 2030 ජෙප්පෝ ම තමා
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    ආණ්ඩුව නම් හොඳම එකෙන් නාගෙන ඉන්නේ ... ඒත් ලොවෙත් සජියාවත් නාමල් වත් නම් දිනන්නේ නෑ බං..
    වෙන එකෙක් ආවේ නැත්තම් 2030 ජෙප්පෝ ම තමා
    නාමල්ට දාපං ඒක ඒකාගෙ බයිල වැඩක් නෑ
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    නාමල්ට දාපං ඒක ඒකාගෙ බයිල වැඩක් නෑ
    නාමල්ට චන්දෙ දෙන්න සුදුසුවෙන්න හේතු 5 ක් කියාම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,183
    113
    නෑ මෝලා පේන්න බැරි එකෙක් උනත් ඔකේ නම් ඌ හොඳට කතා කරනවා. සමහරවිට ප්‍රශ්නටික ඌට කලින් දීල වෙන්න ඇති
    ඩයල් එක පරිනත වෙලා ඉන්නෙ. සමහර විට පිටිපස්සෙ හොඳ mentorsලා ඇති. අර ගොන් හුත්තිගෙ පුතා සජියට යකො මෙච්චර වයසට ගිහිනුත් පරිනත වෙන්න බෑනේ. බලපන් කට ඇරියොත් ක්ලිප් හදන්න කොච්චර කන්ටෙන්ට් දෙනවද කියලා.
     
    • Like
    Reactions: ROCCO-X

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    ඩයල් එක පරිනත වෙලා ඉන්නෙ. සමහර විට පිටිපස්සෙ හොඳ mentorsලා ඇති. අර ගොන් හුත්තිගෙ පුතා සජියට යකො මෙච්චර වයසට ගිහිනුත් පරිනත වෙන්න බෑනේ. බලපන් කට ඇරියොත් ක්ලිප් හදන්න කොච්චර කන්ටෙන්ට් දෙනවද කියලා.
    මන් නම් කියන්නෙ මේ ඔක්කොම scripted . රටට කෙල වෙන එක විතරයි වෙන්නෙ😪
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ඩයල් එක පරිනත වෙලා ඉන්නෙ. සමහර විට පිටිපස්සෙ හොඳ mentorsලා ඇති. අර ගොන් හුත්තිගෙ පුතා සජියට යකො මෙච්චර වයසට ගිහිනුත් පරිනත වෙන්න බෑනේ. බලපන් කට ඇරියොත් ක්ලිප් හදන්න කොච්චර කන්ටෙන්ට් දෙනවද කියලා.
    මූ ඉන්නකම් මේ ආණ්ඩුව වට්ටනවා බොරු ... හරියට රනිල් ඉන්නකම් මහින්ද ජනාධිපති වෙලා හිටිය වගේ :lol: