බයියන්ට පැනයක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබල ගෝටට දෙන්න කලින් පොර කොහොම ඩයල් එකක් කියලද හිතන් හිටියේ?
    රට කොයි විදියේ මාවතක යයි කියලද බලාපොරොත්තු උනේ?
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    තෝත් බයියෙක්නේ පොන්නයෝ ඒ දවස් වල උබ මේකේ කිරිබත් කාලා නැටුවා මට හොදට මතකයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    අනුරට දුන්නත් අහන්න වෙන්නේ ඔය ටිකම තමයි අවුරුදු 2 කට පස්සේ 🤣🤣
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල ගෝටට දෙන්න කලින් පොර කොහොම ඩයල් එකක් කියලද හිතන් හිටියේ?
    රට කොයි විදියේ මාවතක යයි කියලද බලාපොරොත්තු උනේ?
    උන්ගෙන් ඕවා අහලා නිකන් බැණුම් අහගන්න තමා. උන් රනිල් මිනිමරපු හැටි, බැංකු සුද්ද කරපු හැටි අනුරගේ ස්කොට්ලන්තේ ගෙවල් ගැන හෙව්වට සර් ගැන මුකුත්ම දැනන් ඉඳලා නෑ 🤭🤭🤭
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    උත්තර බලන්න ආවෙමි

    Interested George Clooney GIF
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    මම නම් දනන් හිටියා මීඩියා වලින් පුම්බපු, හිනමනය්න් පිරිච්ච ,පෞරුෂත්වයක් නැති පජාත හැලප ඩයල් එකක් කියලා
     
    • Like
    Reactions: Srilankan1

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුරට දුන්නත් අහන්න වෙන්නේ ඔය ටිකම තමයි අවුරුදු 2 කට පස්සේ 🤣🤣
    ෂා... මාර අනාවැකිනෙ. තොපි බයි පොන්න රැල නේද ගෝටා ඇවිල්ලා රට සිංප්පුරුවක් කරනව කියල අනාවැකි කිව්වෙ 🤣🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තෝත් බයියෙක්නේ පොන්නයෝ ඒ දවස් වල උබ මේකේ කිරිබත් කාලා නැටුවා මට හොදට මතකයි.

    Me mama 2020 nov wala dapu comment ekak

    අඩෝ පට්ට ආතල් ඕයි
    අපි ඒ දවස් වලම කිව්වා රජපස්සලා බලය හම්බුනාම මුලින්ම අරින්නේ තමන්ව බලයට ගෙන්න උදව් කරපු යට කියල.
    ඊලග අවුරුදු 4ම ඉතින් ලක්ස 69 බයියෝන්ට අරිනවා කරීම් නැතුව
    පිටරට වල ඉදන් පුක දෙන උන් නම් බේරිලා :lol: