බයියන්ට NEWS

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,760
    113
    93386349_2527445554172780_7536444380614230016_n.jpg

    :shocked::shocked::shocked:
    ඊයේ මොකද බං උන්ට වෙලා තිබුනේ​
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,954
    113
    ඇයි බං උඹලා ඕක අල්ලගන ඔයතරම් කියවන්නේ:confused: : confused:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මට තියෙන දැවෙන ප්‍රශ්නේ බන් දැන් ඔය දෙරණ හිරු එහෙම බයියෝ විතරද බලන්නේ :confused: උන්ම වෙන්න ඇති ඕවා හොයාගෙන දාන්නේ සාමාජ ජාලා වලට :eek: ටෝයියෝ ජෙප්පෝ මොනවද බලන්නේ ජාතික රුපවාහිනියේ නිව්ස්ද නත්නම් සිරස ස්වර්ණවාහිනී නිව්ස්ද නැත්නම් උනුත් බැන බැන ඔය හිරු දෙරණද බලන්නේ :rofl: නැත්නම් බයියෝ දාන ඒවා පෙන්න පෙන්න ශෙයා කරනවද මන්ද! :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට තියෙන දැවෙන ප්‍රශ්නේ බන් දැන් ඔය දෙරණ හිරු එහෙම බයියෝ විතරද බලන්නේ :confused: උන්ම වෙන්න ඇති ඕවා හොයාගෙන දාන්නේ සාමාජ ජාලා වලට :eek: ටෝයියෝ ජෙප්පෝ මොනවද බලන්නේ ජාතික රුපවාහිනියේ නිව්ස්ද නත්නම් සිරස ස්වර්ණවාහිනී නිව්ස්ද නැත්නම් උනුත් බැන බැන ඔය හිරු දෙරණද බලන්නේ :rofl: නැත්නම් බයියෝ දාන ඒවා පෙන්න පෙන්න ශෙයා කරනවද මන්ද! :sorry:
    අනික් උනුත් බලනවා ඒ උනාට කියන්න ලැජ්ජයි හොරෙන් තමා බලන්නේ :P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,811
    939
    113
    Hamilton, NZ
    බැන බැන ඒ දෙකම බලනවා. බලනකොට බයියන්ට වඩා අනාතයිනේ බන් :rofl:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    Mona Ponnayekda Ban Uba
    Mama tv nam balanne ne hebei ithin
    me wage ussan duwanna ekko

    APPA UNP
    AMMA UNP
    APPA JEPPEK
    AMMA JEPPEK
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අනික් උනුත් බලනවා ඒ උනාට කියන්න ලැජ්ජයි හොරෙන් තමා බලන්නේ :P

    ȜMA X;25325387 said:
    බැන බැන ඒ දෙකම බලනවා. බලනකොට බයියන්ට වඩා අනාතයිනේ බන් :rofl:

    බැන බැන ඒකම බලනවා නම් එතන පොඩි සීරියස් අවුලක් තියෙනවා බන් :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    පොහොට්ටුව එවුන් ඕවා බලන්න යන්නේ නැහැ . UNP JVP නගාගේ සෙට් තමා දෙරණ හිරු එක බදාගෙන ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තියෙන දැවෙන ප්‍රශ්නේ බන් දැන් ඔය දෙරණ හිරු එහෙම බයියෝ විතරද බලන්නේ :confused: උන්ම වෙන්න ඇති ඕවා හොයාගෙන දාන්නේ සාමාජ ජාලා වලට :eek: ටෝයියෝ ජෙප්පෝ මොනවද බලන්නේ ජාතික රුපවාහිනියේ නිව්ස්ද නත්නම් සිරස ස්වර්ණවාහිනී නිව්ස්ද නැත්නම් උනුත් බැන බැන ඔය හිරු දෙරණද බලන්නේ :rofl: නැත්නම් බයියෝ දාන ඒවා පෙන්න පෙන්න ශෙයා කරනවද මන්ද! :sorry:

    :rofl::rofl::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,482
    8,663
    113
    උන් අලුතෙන් ප්‍රස්ථාර ජාතියක් හොයාගෙන. පයිතගරස් යුරේක කියල හෙළුවෙන් දිව්වා වගේ වෙලාවේ ඉන්නකොට දාපුවා තම මේවා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,760
    113
    බය්යෝ දැන් දියුණුයි

    මොනවා උනත් මේකටනම් බය්යෝ දුවල ඇවිල්ල

    ඊයේ අර covid එකේ නම් එරෝ විතරයි තනියම ගේම ගැහුවේ