බයියනි, ඔයාල එන්න, එන්න, එන්න!

tintin4

Member
Dec 20, 2017
272
34
0
බයියනි, ඔයාල එන්න, එන්න, එන්න!

2017 වර්ෂයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවට අනුව VAT, ESC,සහ NBT අගය සමස්ත බදු ආදායමෙන් 70% ක අගයක් වෙනවා.

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව VAT, ESC, WHT සහ NBT වෙනුවට 8% ක වැට් බද්දක් පනවනවා. ඒ අනුව අහිමි වන බදු ආදායම සමස්ත ආදායමෙන් 42%ක් නැතහොත් රුපියල් බිලියන 350කට අධික මුදලක්.

ගෝඨා ෆෑන්ස්ලා කියන ආකාරයට "යුගයේ විශිෂ්‍ටතම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ", පිටු 92ක සම්පූර්ණ PDF පිටපත, මම දැනට තුන්වතාවක් මුල සිට අගට කියවා තියෙනව. නමුත් ඒ කොහෙවත්, යට කී දැවැන්ත ආදායම් අහිමි වීම ඌණපූරණය කරගන්නා විකල්ප ආදායමක් දක්වා නැහැ. (සීයට 8 වැට් බද්ද හැරෙන්න.) සීයට 8ක වැට් බද්දකින් මේ කියල තියෙන සිහින සුරංගනා කතා කරන්න කොහෙත් ම බැරි බව, මහබැංකු වාර්ෂික වාර්තාව පරිහරණය කරන උසස්පෙළ වාණිජ සිසුවකුට පවා වැටහෙන සරල කාරණයක්.

අපි නැවත නැවතත් ගෝඨා ෆෑන්ස්ලගෙන් අහන්නෙ, "කොහෙන් ද මේව කරන්න සල්ලි?" නමුත් ඒ කිසිවෙක් මේ ක්‍රිටිකල් ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැහැ. එක්කො දෙන්න උත්තර නැහැ, නැත්නම් උත්තර දන්නෙ නැහැ. අපි මේව හාර හාර ඇහුවාම අපට ලැබෙන්නෙ එක්කො පුද්ගලික අවලාද (උදා: ගිහිං වහ බීපං / පැනඩෝල් බීපං = මේව නම් බයියන්ගෙ ලාක්ෂණික ගෝත්‍රිකත්වය නිසා මට මේව දැනෙන්නෙ නෑ) නැත්නම් ගෝඨා වගේ ම මෝඩ විදියට හිකි හිකි ගාල මාරුවෙනව. ගෝඨටත් මේවට උත්තර තිබ්බෙ නෑ, අයියගෙන් අහන්න කිව්ව මිසක්.

ඒ අනුව, අපට හිතන්න වෙන්නෙ කාරණා දෙකයි. එක්කො මේ සම්පූර්ණ කතාව අමුම අමු කෙප්පයක්. එහෙම නැත්නම්, දැනට මසකට මිලියන 1 අලෙවි සීමාවට යටත් ව පවතින VAT බද්ද, අනාගතයේ ගෝඨා රජයක් යටතේ රුපියල් 5,000 වෙළෙඳාම් කරන පදික වෙළෙන්දා දක්වාත් දිගු කරන්න වේවි.

මේ පෝස්ට් එකට ආරාධනා කරනවා මගෙ ලිස්ට් එකේ ඉන්න සියලු ගෝඨා ෆෑන්ස්ලට. කරුණාකරල අපි අහන මේ සරල ප්‍රශ්නෙට, එනම්, "මේ ලබ්බවල් කරන්න සල්ලි කොහෙන් ද" කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න. දීල අපිව කොර කරන්න. අපිට අන්නන්න. අපිට කටෞත්තර නැති කරල අපිව චාටර් කරල ම දාන්න. ඔයාල එන්න, එන්න, එන්න.

(Himā Kalharaගෙන් උස්සා සංස්කරණය කරන ලදි.)
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විනාඩියක් අරගෙන කියවන්න. ඔයාගෙ ජීවිතේට යමක් එකතු වේවි. ☝️

    1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා.

    හැබයි ගරාජයේ හිමිකරු ඔහුට දුන්න රැකියාව තමා ඔහුගේ දරුවා බලාගැනීම. ඔහු කලේ දරුවාව පිටේ එල්ලාගෙන මුලු ගරාජය පුරාම ඇවිද්දා.. එහි වෙන වැඩ හොඳ අවධානයකින් බැලුවා.

    තරුණ වයසෙදි ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කොම්පැනියක් වුන ටොයෝටා සමාගමේ මිකෑනික් වරයෙක් විදිහට බැඳුනා.කාලය ගතවුනා. ඔහු දැන් ඉතා දක්ෂ මිකෑනික් වරයෙක්.
    ඔහුත් අනික් මිකෑනික් වරුන් ට වඩා වෙනස්. අනික් අයගේ සිහිනය වුනේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ මිකෑනික් වරයෙක් වීම.
    ඒ අපේ මේ කොලුවා ඔවුන්ගෙන් වෙනස් වුනේ ඔහු දැකපු සිහිනයයි.
    ඒ ඔහුගේම මෝටර් රථ සමාගමක් නිර්මාණය කිරීමයි.

    ඉතින් තමාගේ ම මෝටර් රථයක් නිපදවන්න සිහින දැකපු මේ තරුණයාට ටොයෝටා සමාගම අදාල පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ දුන්නා. හැබයි ඒකට වැයවෙන මුදල් සේරම කොලුවා විසින් දැරිය යුතුයි. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවාද කීවොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගත්තා.
    මේ විදිහට ඔහු අවුරුදු දෙකක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගෙ සිහින රථය ඉලිදක්වන්න.එහි ප්‍රථිපලය සිහින මෝටර් රථය එලිදැක්වීම.
    ඒත් ටොයෝටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ශේප කරා.

    කතාව ඉවර කරන්න කලින් ප්‍රශ්නයක් අහන්නද
    ඔබ ඔහු නම් කුමක් කරයිද?

    ඔහු නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු ගෙන ගියා. බංකුව මත තවත් අවුරුදු කීපයක් නිදාගන්න සිදුවුනා.
    අවසානයේ ඒ අඩුපාඩු මගහැරපු ඔහුගේ නව මෝටර් රථය ටොයෝටා සමාගමට ඉදිරිපත්කරා...
    සමාගම එය පිලිගත්තා..
    කතාව එතනින් නවතින්නෙ නෑ. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුනා.
    ඉතින් කිසිම ආයෝජකයෙක් මේ මෝටර් රථයට ආයෝජනය කරන්න ඉදිරිපත්වුනේ නෑ. ඔහු වසර ගණනාවක් ආයෝජකයින්ට ලිපි ලීවා. අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත්වුනා.ඔහුගේ නව මෝටර් රථ කම්හල ඉදිවුනා...

    සියල්ල සතුටෙන් විසිරගියා කියලාද හිතන්නේ....

    නෑ... 1945 දී ඇමරිකාව විසින් ජපානයට හෙලූ බෝම්බ ප්‍රහාරයකින් මේ කර්මාන්ත ශාලාව පොලොවට සමතලා වුනා.මේ වෙනකොට මේ තරුණයා එකතුකල මුදල්... පොදිගැසූ හීන යලිත් දියවුනා. හිටපු තැනටත් අන්තයට වැටුනා.

    ඔබ මොහුනම් කුමක් කරයිද..?

    ඒත් මොහු කතාව අපිට මෙතනින් නතරකරන්න ඉඩදෙන්නේ නෑ...

    මොහු නව නිපැයුම් කරුවෙක්. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. ඒ මොහු කල්පනා කලා කොහොමද ආයෙ වැඩේ ගොඩදාන්නෙ කියලා.

    ඔහු ආයෙමත් කාර් එක හදන්න ගියේ නෑ, මොකද ඒ වෙනකොට ජපානයේ කාර් මිල ඉතා ඉහලයි. කවුරුවත් ගන්නෙත් නෑ...

    ඔහු ඒ හින්දා එයට පිලියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදෙව්වා.

    1949 දී අශ්වබල 3 ක Dream මෝටර් බයිසිකලය ලොවට බිහිවුනා...

    ඒ විතරක් නෙවේ එය මොහුව කෝටිපතියෙකු කලා.
    වැඩේ නැගලා ගියා කියලා ඔහු මෝටර් බයිසිකල් මුදලාලි කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න හිතුවේ නෑ. ආපහු ඔහුගේ සිහින මෝටර් රථය නිපදවන්න තීරණය කරා. මෙවර සියල්ල හොඳින් සිදුවුනා.
    අවසානයේ ඔහු නිපදවු මෝටර් රථය ලොව ඉතා ජනප්‍රිය වුනා. ඒ විතරක් නෙවේ අද වනවිට තමන් මිකෑනික් වරයෙක් ලෙස වැඩකරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝටර් රථ සමාගමක්...
    මෙච්චර අමාරු ගමන්ක් පසුකරපු ඒ මෝටර් රථ තමා...

    "හොන්ඩා" HONDA

    මේ කොලුවාගෙ නම තමා සොයිචිරෝ හොන්ඩා.
    අපි දන්නවා මේ හොන්ඩා රථය පදවාගෙන යන ඔබටත් මේ වගේම බාදක වලින් පිරුනු අතීතයක් ඇති. මෙය කියවපු හැමෝටමත් එහෙම ඇති.ඒ බාධක ජයගත්ත අය වෙන්න ඇති.
    කියන්න ඕනෙ වුනේ මෙච්චරයි.

    බාධක එන එක ඔබට පාලනය කරන්න බෑ..
    ඒත් ඔබට පුලුවන් පරාජය වෙන එක පාලනය කරන්න...

    උපුටා ගැනීමකි.
     
    • Like
    Reactions: divoomdelux

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕවා කරන්න බැරිවුණා කියමුකෝ. ඒ කියන්නෙ 2025 දී බොලාට කියන්න පුළුවන් ඔන්න ගෝඨා දුන්න පොරොන්දු මොකුත් ඉෂ්ට කළේ නෑ කියල. ඉතිං සතුටු වෙයල්ල ඇත්තටම කියල තියෙන දේවල් මොකුත් කරන්න බැරිනං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මේ වෙද්දී මිනිස්සු තීරණය කරල ඉවරයි කාටද තමන්ගෙ චන්දෙ දෙන්නෙ කියල.ගෝටට චන්දෙ දෙන උන් සජිතට චන්දෙ දෙන උන් හෝ වෙනකාට හරි චන්දෙ දෙන උන් මොන මගුලක් තොපි මේකෙ දැම්මත් උන්ගෙ තීරණය ආයෙ වෙනස් කරන්ඩ තියෙන ඉඩ අඩුයි.ඒ හින්ද එක එකාගෙ මගුල් මේකෙ නොදා හිටපන් .පුක ඉරාගෙන ඕව දැම්මට චන්ද 20 ක් වත් වෙනස් කරන්ඩ බෑ තොපිට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕවා කරන්න බැරිවුණා කියමුකෝ. ඒ කියන්නෙ 2025 දී බොලාට කියන්න පුළුවන් ඔන්න ගෝඨා දුන්න පොරොන්දු මොකුත් ඉෂ්ට කළේ නෑ කියල. ඉතිං සතුටු වෙයල්ල ඇත්තටම කියල තියෙන දේවල් මොකුත් කරන්න බැරිනං.

    baiyo widiyata mu ahala thiyana deta utttara dunna nam neda watinne , wate yanne nathuwa.. :baffled: