බයියාලේපය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
36290261_2260381187336185_4850092544857473024_n.jpg
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අලුතෙන් ලැපක් අරගෙන ඔරිජිනල් පොටෝෂොප් දාලා™..........
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    👉ජෝන් කෙරී කියනවා මහින්දගේ ආණ්ඩුව වෙනස් කරන්න රනිල්ට / සිරිසේනට සල්ලි දුන්නා කියල… ටයිම්ස් එකේ ගෙඩි පිටින් තියනවා…


    😑 ඔන්න දකින්නේ නෑ….


    👉 ආයෙත් පාරක් ටයිම්ස් එකේ තියනවා ලංකාවේ සහ බුරුමයේ ආණ්ඩු පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 587ක් වියදම කරා කියල.


    😑 ඔන්න දකින්නේ නෑ….


    👉 ඊළඟට නිව්යෝර්ක් ටයිම්ස් එකේ පැනමා පේපර් වල ඉන්න ලංකාවේ ඇතුළු ලොක්කොන්ගේ නම් ගෙඩි පිටින් එලියට දෙනවා.


    😑 බුදාම්මෝ පේන්නෙම නෑ…..


    👉 ඕස්ට්‍රේලියාවේ පත්තර වල, ටීවිවල ප්‍රධාන පුවතක් විදියට යනවා සිරිසේන ඩොලර් මිලියන 200ක් අල්ලස් අරන් කියල. ඊළඟට ලෝක බැංකුවෙන් ඒ අදාල කොම්පැනි බ්ලැක් ලිස්ට් කරනවා වංචා තහවුරු උනාට පස්සේ.


    😑 නෑ නෑ… පේන්නෙත් නෑ දකින්නෙත් නෑ…


    👉 අම්මට සිරි ලංකාවෙම වාර්තා පදනම් කරගෙන නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ලියනවා මහින්ද රාජපක්ෂට චීන සමාගමක් මැතිවරණෙට සල්ලි දුන්නා කියල. හැබැයි සල්ලි දීපු අයගේ කිසිම සොලිඩ් සාක්ෂියක් නමක් ගමක් නෑ… හැබැයි සල්ලි දුන්නලු.


    😍 අඩේ…. මෙන්න ඇහැරෙනවා… දකිනවා… පුවත් පත් සාකච්චා තියනවා. බුකියේ පිටු ගණන් ලියනවා… බුදාම්මෝ ඒ ගැන පොතුත් ලියන්න හදනවා !!!


    රනිල් සිරිසේන එක්ක එකතුවෙලා පුන්නක්කු වල ගාන අඩු කරපු එක සාධාරණයි. තමන්ගේ උන් 🐮 වෙනුවෙන් 🐂🐃🐄 යමක් කරන්නත් එපැයි !!!!


    හිතපල්ලා..රෑ වැටුණු වලෙන් ගොඩට ඇවිත් ඇස් ඇරපල්ලා..
    (උපුටා ගැනීමකි)

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    උඹට පොටෝෂොප් අරං දුන්න එකටත් පාඩුයි යකෝ ඕක පේන්ට් වලිනුත් කරන්න බැරියැ
     
    • Like
    Reactions: djnick

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලුතෙන් ලැපක් අරගෙන ඔරිජිනල් පොටෝෂොප් දාලා™..........

    :lol: :lol:
    පොටෝශොප් වලිං හදපු මුල්ම එක මේක වෙන්න ඇති :D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අලුතෙන් ලැපක් අරගෙන ඔරිජිනල් පොටෝෂොප් දාලා™..........
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මහ බැංකු සුද්දේ දාපු උන්ටත් ආලේපයක් හදපංකෝ බං...හැබැයි ඉක්මනටම ඈ..මොකෝ ඊලගට දෙන සුද්දෙන් රට ටැන්සානියාව ගානටම වැටෙන්න පුලුවන්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසිංහ ආලේප නැතුවම ඇරපු එකේ ප්‍රතිපල තමා මේ. 2020 වෙනකම්ම ඔය වේදනාව තියෙයි වගේ මුට :rofl: