බයියා_නාගනි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බයියෝ ආයේ නායි.

    විටේක බයියෝ බුදු දහම විකුනයි

    තවත් විටේක බොරු ලිපියක් දා ජනතාව ගොනාට අන්දයි.
    11703208_1648630605372821_5791426355402056663_n.jpg

    ඇඩ්‍රෙස් එකක් නැති ලිපි ශීර්ෂයක්
    ලොගො එක එක පැත්තක
    ලොගො එකේ ලයින් එකේ ම හෙඩිම පටන් අරන්

    බයියන්ට අත්සනක් ගහන්න අමතක වි ඇත.

    අත්සනක් නැති කිසිම ලිපියක් නිතියේන් වලංගු නැත.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    aahaa me enne yahapalane keruwawal.

    පනික්කියා ප්‍රඩක්ෂන් බන්.
    ඉංග්‍රිසි වැරදියි බන්. ඌ තමයි ඒ වගේ වැරදි කරන්නේ.

    දෙවෙනි ඡේදය මුල්ම පේලියේ ස්පෙලින්ග් වැරදි

    Mete Out should be Meet out
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පනික්කියා ප්‍රඩක්ෂන් බන්.
    ඉංග්‍රිසි වැරදියි බන්. ඌ තමයි ඒ වගේ වැරදි කරන්නේ.

    දෙවෙනි ඡේදය මුල්ම පේලියේ ස්පෙලින්ග් වැරදි

    Mete Out should be Meet out

    Ow ow. me yahapalana goiyonta english ba
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ow ow. me yahapalana goiyonta english ba

    මචන් මේව ඇත්තටම වෙනව නම් ලංකාවේ නෙවෙයි මේ ලිපි හැදෙන්නේ . එන්ගලන්තයේ නැත්තන් ජ්නිවා වගේ රටව්ල ඉන්න ඩයස්පොරාවේ උන් ගෙන්. උන් අවුරුදු ගානක් ඉන්ග්‍රිසි වලින් රෙන උන්. උන් මේ වගේ පොඩි වැරැද්දක් කරයිද බන්. අර Condemn එකට Condom කියලා දාපු මෝඩ පනික්කියාගේ වැඩක් අනිවා
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    sure ekata dilwale/toyya, wage o/l karana ponnayek thama oka type karanna aththe
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මචන් මේව ඇත්තටම වෙනව නම් ලංකාවේ නෙවෙයි මේ ලිපි හැදෙන්නේ . එන්ගලන්තයේ නැත්තන් ජ්නිවා වගේ රටව්ල ඉන්න ඩයස්පොරාවේ උන් ගෙන්. උන් අවුරුදු ගානක් ඉන්ග්‍රිසි වලින් රෙන උන්. උන් මේ වගේ පොඩි වැරැද්දක් කරයිද බන්. අර Condemn එකට Condom කියලා දාපු මෝඩ පනික්කියාගේ වැඩක් අනිවා

    Panikkiyage gottanta owa kiyala wedak nae :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    ඇත්තටම දෙමලෙක් මේක ලිව්ව නම් පනික්කියාට කියවගන්න ඩික්ශනරියක් මදි වෙනව :rolleyes:
     
    • Like
    Reactions: Mr. Shan

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    මචන් මේව ඇත්තටම වෙනව නම් ලංකාවේ නෙවෙයි මේ ලිපි හැදෙන්නේ . එන්ගලන්තයේ නැත්තන් ජ්නිවා වගේ රටව්ල ඉන්න ඩයස්පොරාවේ උන් ගෙන්. උන් අවුරුදු ගානක් ඉන්ග්‍රිසි වලින් රෙන උන්. උන් මේ වගේ පොඩි වැරැද්දක් කරයිද බන්. අර Condemn එකට Condom කියලා දාපු මෝඩ පනික්කියාගේ වැඩක් අනිවා
    :lol::lol::lol:
     
    waligamaya

    Well-known member

  • මචන් මේව ඇත්තටම වෙනව නම් ලංකාවේ නෙවෙයි මේ ලිපි හැදෙන්නේ . එන්ගලන්තයේ නැත්තන් ජ්නිවා වගේ රටව්ල ඉන්න ඩයස්පොරාවේ උන් ගෙන්. උන් අවුරුදු ගානක් ඉන්ග්‍රිසි වලින් රෙන උන්. උන් මේ වගේ පොඩි වැරැද්දක් කරයිද බන්. අර Condemn එකට Condom කියලා දාපු මෝඩ පනික්කියාගේ වැඩක් අනිවා
    :baffled::baffled::baffled::P
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    යහ පාලනයකාරයෝ මෙව්ව තමයි කරන්නෙ එහෙනම් හැන්ගි හැන්ගි. TFS Rep++
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පනික්කියා ප්‍රඩක්ෂන් බන්.
    ඉංග්‍රිසි වැරදියි බන්. ඌ තමයි ඒ වගේ වැරදි කරන්නේ.

    දෙවෙනි ඡේදය මුල්ම පේලියේ ස්පෙලින්ග් වැරදි

    Mete Out should be Meet out

    In the age of information, Ignorance is a choice.