උබ UNP එකට කඩේ යනවා වගේ..![]()
pissuda api me wada karana gaman hobby ekata wage joliyata post karanne.

උබ UNP එකට කඩේ යනවා වගේ..![]()

Thawa athal comments
https://www.facebook.com/nuwan.nirodha
බලය ඇති කල බොහෝ පිරිස් පර්සිගෙන් ගුටි කෑ බව අප දනිමු. ඔවුන් පර්සිව හැර ගියේ වත් පර්සිට එරෙහිව කට හෙලෙවුවේත් නැත.
Nuwan උබ එහෙම ගුටි කාපු පලවෙනි එකාවත් අන්තිම එකාවත් නෙවෙයි. මේ වතාවෙ ගුටි නොකා ඉන්න තිබ්බ මදූශගෙන් ලැබෙන දේවල් වලට ප්‍රති උපකාර කරන්න නොගියනම්. මොකටද බන් ඒ අම්මන්ඩිව නාමල් ලඟට දාන්න ගියේ. නිකන් ලැබුනු දේ පාවිච්චි කරල පාඩුවෙ හිටියනම් ඉවරනෙ. උබත් දන්නව අපිත් දන්නව ලොකු අතුල එහෙම අරලියගහමන්දිරේ ඇතුලෙදිම මැරුනෙ කොහොමද කියල. අපි අවංකවම සතුටි වෙනව උබට ඒ මට්ටමේ කරදරයක් උනෙ නැති එක ගැන.
උබට පුලුවන් ගුටි කාල පර්සිගෙන් ඉවත් වුනු පලමුවැනියා වෙන්න. ඒත් මට ඉර හඳ වගේ විස්වාසයි. උබ කොච්චර ගුටි කෑවත් කොච්චර එලෙවුවත් හෙටත් පර්සි වෙනුවෙන් පෙනී ඉන්නව. මෙක ලියන වෙලාවෙත් නාමල් බේබිගෙන් මහින්දානන්දගෙන් පවිත්‍රගෙන් ධනසිරිගෙන් කෝල් ආව කියල හෑල්ලක් දාල අපි ශේප් උනා කියල කියල තිබ්බ.
ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය.
අපි විරුද්ධයි උබට ගහපු එකට උබට නෙවෙයි කවුරුත් ගුටිකන්න මැරුම් කන්න ඕනෙ නෑ. හැබැයි උබ කැමතිනම් ගුටි කන්න අපි මොනා කරන්නද
අවසාන වශයෙනුත් නුවන් නිරෝධ නම් වූ මුහුණු පොතේ මහින්ද පාර්ශවයේ ඇඩ්මින්වරයාට පහරදුන් Namal Rajapaksa ගේ කන්ඩායමට අපගේ විරෝධය පල කරන අතර. එක කෝල් එකකින් නැවතත් වහල් සේවයට එක්වූ නුවන්ට නුවන පහලවේවායි ප්‍රාර්ථනාවක්ද එක්කරන්නෙමි.
නුවන්ට ගුටි කන්න වුනේ නාමල්ගේ බොඩිගාඩ් ගෙන් ඇයි දන්නවද, පාද යාත්‍රාවේ දෙවෙනි දවසෙ මදූෂව නාමල් ගාවට ගෙනිහින් පිටිපස්සෙන් තිබ්බෙ නුවන් නිරෝධ.
පස්සෙ මදුෂා නුවන් එහෙට මෙහෙට වෙනකන් ඉඳල නාමල්ගෙ ඉස්සරහට පැනල photos ගහගෙන Fb දැම්ම, දාල අනිත් අතට නාමල්ට මඩ ලෝකයයි, දුමින්දගේ මඩ ඔක්කම නාමල්ට කැරකුන. නාමල්ගෙ කට්ටිය (ජොනී, උදිත, සුදර්ශ, චම්පික, සංජය, පීටර්) ඊළඟ දවසෙ දැම්ම රුල් එක මදුෂට සහ කිසිම කෙනෙක්ට එන්න තහනම් කරල අවසර නැතුව, බොඩි ගාර්ඩ්ස්ලට කිඋව කවුරු හරි බලෙන් එන්න හැදුවොත් බෙල්ලෙන් අල්ලලා ඇදල දාන්න කියල, ඊට පස්සෙ මදුෂ පැත්ත පලාතෙ ආවෙ නැහැ, හැබැයි අන්තිම දවසෙ ධනසිරි ව නාමල් ළඟ තියල ෆොටෝස් ගන්න නුවන් නිරෝධ ට්‍රයි කළා, නුවන් නිසා දෙවෙනි දවස ඉවර වෙද්දී මදුෂා ගෙ කේස් එකට බල්ලො වගේ බැනුම් අහල හිටිය බොඩි ගාඩ්ස්ල නුවන්ට කිඋව එන්න එපා, එන්න එපා, ෆොටෝස් ගහන්න එපා ෆෝන් වලින් කියල, ඇහුවෙ නැහැ, දුන්න නුවන්ට ගුටි, නුවන් නිරෝධ කානුවෙ මූණ ඉදිමිල.
බුකියේ අප්පච්චිට රෙදි නැතිව කඩේ යන බයියන්ගේ විලාපය…
මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින බුකියේ පිටු අතරින් ප්‍රධානතම පිටුව වන්නේ “A Brighter Future for Sri Lanka” FB පිටුවයි.එහි ප්‍රධාන ඇඩ්මින් වන නුවන් නිරෝධ විසින් අද දින තම පුද්ගලික FB පිටුවේ තැබූ සටහනක් හරි ගොසිප් අපේ අවධානයට ලක්විය.එහි සදහන් වන ආකාරයට පාද යාත්‍රාවේ බුකියේ නියමුවෙක් ලෙස පෙනී සිටි ඔහුට නාමල් බේබිගේ හෙන්චයියන් විසින් බෙල්ලෙන් ඇදදමා, පයින් පහර දීමක් ගැන කියවේ.අපට වාර්තා වන අන්දමට බුකියේ දේශපාලන සටනේ රැයක් දවාලක් නැතිව තම මුළු ජීවිතයම ඒ වෙනුවෙන්ම කැපකළ නුවන් ඇතුළු ඇඩ්මින් මඩුල්ලට මෙය කනේ පහරක් වී ඇත.ඔවුන් සියලු දෙනා අද දිනයේ බුකියේ පල කල අදහස් පහතින් දැක්වේ.
මේ සියළු දේ අවසානයේ අපට කීමට ඇත්තේ එක දෙයක් පමණි, මැදමුලන වලව්වේ මහින්දගේ පුතා නාමල් බේබිය, උඹ නිකන්ම නිකං අල්විස් මාමගේ පුතාය. උඹලා උන් වෙනුවෙන් පෙනී සිටින බැල මෙහෙවරකම් කරන වහලුන් රැළක් පමණි. නුවන්,මෙච්චර කඩේ යන උඹට මෙහෙම උනානම්, බත් පැකට් එකට, අරක්කු බෝතලේට එදා වේලට මහින්දට කඩේ යන අසරණයන් ගැන කවර කථාද? මහින්ද යනු, තම පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් පාවා දෙන,බේබිලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ඒකාධිපති අප්පච්චි කෙනෙකි. උඹලා වගේ උන්ගේ කර මතින් බලය ගන්න උත්සාහ කරන බේබිලා, වැරදිලාවත් බලයට අවොත් උඹලට මොන විදියට සලකාවිද?රටට මොන කලක් යාවිද? හිතන්නට යමක් තියනවා කොල්ලනේ, බුකියේ උඹලට වහල්ලු කියන්නේ නිකන් නෙමේ කියල උඹලට දැන්වත් තේරුම් යනවනම්? මේවා දැක්කම හෙට නාමල් බේබි උඹට කන්න බොන්න දීලා ශේප් වෙයි,පොඩ්ඩක් පරිස්සමට කාපල්ලා මොකද දිරවගන්න බැරි උනොත් වෙනදේ උඹලටවත් හිතා ගන්න බැරි නිසා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
source

Thawa athal comments
https://www.facebook.com/nuwan.nirodha
බලය ඇති කල බොහෝ පිරිස් පර්සිගෙන් ගුටි කෑ බව අප දනිමු. ඔවුන් පර්සිව හැර ගියේ වත් පර්සිට එරෙහිව කට හෙලෙවුවේත් නැත.
Nuwan උබ එහෙම ගුටි කාපු පලවෙනි එකාවත් අන්තිම එකාවත් නෙවෙයි. මේ වතාවෙ ගුටි නොකා ඉන්න තිබ්බ මදූශගෙන් ලැබෙන දේවල් වලට ප්‍රති උපකාර කරන්න නොගියනම්. මොකටද බන් ඒ අම්මන්ඩිව නාමල් ලඟට දාන්න ගියේ. නිකන් ලැබුනු දේ පාවිච්චි කරල පාඩුවෙ හිටියනම් ඉවරනෙ. උබත් දන්නව අපිත් දන්නව ලොකු අතුල එහෙම අරලියගහමන්දිරේ ඇතුලෙදිම මැරුනෙ කොහොමද කියල. අපි අවංකවම සතුටි වෙනව උබට ඒ මට්ටමේ කරදරයක් උනෙ නැති එක ගැන.
උබට පුලුවන් ගුටි කාල පර්සිගෙන් ඉවත් වුනු පලමුවැනියා වෙන්න. ඒත් මට ඉර හඳ වගේ විස්වාසයි. උබ කොච්චර ගුටි කෑවත් කොච්චර එලෙවුවත් හෙටත් පර්සි වෙනුවෙන් පෙනී ඉන්නව. මෙක ලියන වෙලාවෙත් නාමල් බේබිගෙන් මහින්දානන්දගෙන් පවිත්‍රගෙන් ධනසිරිගෙන් කෝල් ආව කියල හෑල්ලක් දාල අපි ශේප් උනා කියල කියල තිබ්බ.
ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය.
අපි විරුද්ධයි උබට ගහපු එකට උබට නෙවෙයි කවුරුත් ගුටිකන්න මැරුම් කන්න ඕනෙ නෑ. හැබැයි උබ කැමතිනම් ගුටි කන්න අපි මොනා කරන්නද
අවසාන වශයෙනුත් නුවන් නිරෝධ නම් වූ මුහුණු පොතේ මහින්ද පාර්ශවයේ ඇඩ්මින්වරයාට පහරදුන් Namal Rajapaksa ගේ කන්ඩායමට අපගේ විරෝධය පල කරන අතර. එක කෝල් එකකින් නැවතත් වහල් සේවයට එක්වූ නුවන්ට නුවන පහලවේවායි ප්‍රාර්ථනාවක්ද එක්කරන්නෙමි.
නුවන්ට ගුටි කන්න වුනේ නාමල්ගේ බොඩිගාඩ් ගෙන් ඇයි දන්නවද, පාද යාත්‍රාවේ දෙවෙනි දවසෙ මදූෂව නාමල් ගාවට ගෙනිහින් පිටිපස්සෙන් තිබ්බෙ නුවන් නිරෝධ.
පස්සෙ මදුෂා නුවන් එහෙට මෙහෙට වෙනකන් ඉඳල නාමල්ගෙ ඉස්සරහට පැනල photos ගහගෙන Fb දැම්ම, දාල අනිත් අතට නාමල්ට මඩ ලෝකයයි, දුමින්දගේ මඩ ඔක්කම නාමල්ට කැරකුන. නාමල්ගෙ කට්ටිය (ජොනී, උදිත, සුදර්ශ, චම්පික, සංජය, පීටර්) ඊළඟ දවසෙ දැම්ම රුල් එක මදුෂට සහ කිසිම කෙනෙක්ට එන්න තහනම් කරල අවසර නැතුව, බොඩි ගාර්ඩ්ස්ලට කිඋව කවුරු හරි බලෙන් එන්න හැදුවොත් බෙල්ලෙන් අල්ලලා ඇදල දාන්න කියල, ඊට පස්සෙ මදුෂ පැත්ත පලාතෙ ආවෙ නැහැ, හැබැයි අන්තිම දවසෙ ධනසිරි ව නාමල් ළඟ තියල ෆොටෝස් ගන්න නුවන් නිරෝධ ට්‍රයි කළා, නුවන් නිසා දෙවෙනි දවස ඉවර වෙද්දී මදුෂා ගෙ කේස් එකට බල්ලො වගේ බැනුම් අහල හිටිය බොඩි ගාඩ්ස්ල නුවන්ට කිඋව එන්න එපා, එන්න එපා, ෆොටෝස් ගහන්න එපා ෆෝන් වලින් කියල, ඇහුවෙ නැහැ, දුන්න නුවන්ට ගුටි, නුවන් නිරෝධ කානුවෙ මූණ ඉදිමිල.

සීන් එකක් අල්ලන් ආතල් ගන්නවා වගේ. ලොල්

සීන් එකක් අල්ලන් ආතල් ගන්නවා වගේ. ලොල්
Menna guti kala vatila innawa...
![]()
සීන් එකක් නෙවෙයි මචන්. මේ උබලට දිවා රෑ නොතකා ආතල් සපයපු (ඉදිරියටත් සපයන ) බුකියේ ඉන්න ලොකුම ඇඩ්මින් කෙනෙක්ගේ හිතේ තිබ්බ දෙයක් පාලනයෙන් තොරව පිට වෙච්ච අවස්ථාවක්. දැන් නම් නුවන් සහෝදරයා ඒ ගැන දුක් වෙනවා ඇති.
නාමල් මගේ නම් මම නාමල්ගේ වහලෙක් නම් ඇයි කාටත් වේදනා කියලා කියන්න බැරි නෑ.
පව් බන් මූන ඉදිමිලා වගේ නේද

පොඩි ආතල් එකක් ගන්න කාලෙකින් සෙට් උනා කියාංකෝ... පැයක් දෙකක්වත් මුන්ට ඒක විදින්න දීපල්ලකෝ බන්...නාමල්ගේ බොඩිගාඩ් ගෙන් ඇයි නුවන්ට ගුටි කන්න වුනේ දන්නවද?
පාද යාත්‍රාවේ දෙවෙනි දවසෙ මදූෂව නාමල් ගාවට ගෙනිහින් පිටිපස්සෙන් තිබ්බෙ නුවන් නිරෝධ.
පස්සෙ මදුෂා නුවන් එහෙට මෙහෙට වෙනකන් ඉඳල නාමල්ගෙ ඉස්සරහට පැනල ගහගෙන Fb දැම්ම, දාල අනිත් අතට නාමල්ට මඩ ලෝකයයි, දුමින්දගේ මඩ ඔක්කම නාමල්ට කැරකුන. නාමල්ගෙ කට්ටිය (ජොනී, උදිත, සුදර්ශ, චම්පික, සංජය, පීටර්) ඊළඟ දවසෙ දැම්ම රුල් එක මදුෂට සහ කිසිම කෙනෙක්ට එන්න තහනම් කරල අවසර නැතුව, බොඩි ගාර්ඩ්ස්ලට කිඋව කවුරු හරි බලෙන් එන්න හැදුවොත් බෙල්ලෙන් අල්ලලා ඇදල දාන්න කියල, ඊට පස්සෙ මදුෂ පැත්ත පලාතෙ ආවෙ නැහැ, හැබැයි අන්තිම දවසෙ ධනසිරි ව නාමල් ළඟ තියල ෆොටෝස් ගන්න නුවන් නිරෝධ ට්‍රයි කළා, නුවන් නිසා දෙවෙනි දවස ඉවර වෙද්දී මදුෂා ගෙ කේස් එකට බල්ලො වගේ බැනුම් අහල හිටිය බොඩි ගාඩ්ස්ල නුවන්ට කිඋව එන්න එපා, එන්න එපා, ෆොටෝස් ගහන්න එපා ෆෝන් වලින් කියල, ඇහුවෙ නැහැ, දුන්න නුවන්ට ගුටි, නුවන් නිරෝධ කානුවෙ මූණ ඉදිමිල.
ඔක හදන්නෙ නාමල්ට මඩගන්න
![]()
මේ ඉන්නෙ මූ ගොතගෙ කැම්පේන් එකට ගිහින්
![]()