බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය කවුරුත් එකයි බන්. ටොයියෝ මෙතන මේකට කින්ඩි දැම්මට, උන්ටත් වෙන්නෙ ඒකම තමයි කවදා හරි දවසක. ඒක නිසා දේශපාලුවන්ට කවදාවත් කඩේ යන්න එපා, රට වෙනුවෙන් කඩේ පලයල්ලා.

    hema eka gawama oa wage horu tama inne ban wata karagena, un nikam mala perethayo wage wata karagena inne amati eddi wate inna unwa adala dila puluwan taram issrahata gihn inna tama hadanne ehema un atin ohoma ewa wenawa kyne maha arumayak neme, ow kawruwat 100% hoda minissu neme,

    but ratata tikak hari hodak wena weda piliwalak tiyana eka udata gennai api try karanna ona, apita hemadama wela tiyenne lesser of the two evils choose karaganna eka tama,
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දැන් කොහොමත් පේනව :yes:

    Hik Hik Mata mathakai Oka Hena list ekak Ignore list dagena hitiya a dawaswala
    Wena ekekge mathe iwasanna beruwa eka kohomada deshapalane katha karanne.
    Ape pethe oya wage wayasaka bullet ekak hitiya Pora tv eke eke news balanne anduwe eun katha karana tika witharai
    wena ekek hari katha karoth tak gala channel eka maru karanawa
    Bolanda mansikathwayak thiyenne unta
    :lol::lol::lol:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ලිස්සන්ඩ දෙයක් නැ කේස් බරපතලනම් සතියෙන් ඇප හම්බෙන් නැ කියල කියුවෙ,අනික උබ ඉට්ක වලින් ලෙස්සපු ලෙස්සීම දැකම පව් කියල හිතෙනව බන්, උබ ඇයි ඔච්චර වහල් වෙලා.:confused:

    දේශපාලන මතයක් දේශපාලන දැනුමක් තියෙන එකෙක් එක්ක කත කරපන්. රටට හෙන ගැහුවත් කමක් නෑ තමන් කැමති පක්ෂේ බලේ ඉන්නවනම් කියන උන් එක්ක කතා කරන කාලෙත් අපරාදේ.

    මම මේ ටික කිව්වෙ ඌ දල තියන කමෙන්ට් ටික කියවල. :yes:
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ජින්තුවා;20503463 said:
    ignore list දාන එක නෙමේ මචං වැදගත් උඹේ දැනුමේ හැටියට ඌ වැරදි කියල ඔප්පු කරන එකයි වැදගත්කම. :yes:

    :yes::yes::yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ




    නුවන්ට ගුටි කන්න වුනේ නාමල්ගේ බොඩිගාඩ් ගෙන් ඇයි දන්නවද, පාද යාත්‍රාවේ දෙවෙනි දවසෙ මදූෂව නාමල් ගාවට ගෙනිහින් පිටිපස්සෙන් තිබ්බෙ නුවන් නිරෝධ.
    පස්සෙ මදුෂා නුවන් එහෙට මෙහෙට වෙනකන් ඉඳල නාමල්ගෙ ඉස්සරහට පැනල photos ගහගෙන Fb දැම්ම, දාල අනිත් අතට නාමල්ට මඩ ලෝකයයි, දුමින්දගේ මඩ ඔක්කම නාමල්ට කැරකුන. නාමල්ගෙ කට්ටිය (ජොනී, උදිත, සුදර්ශ, චම්පික, සංජය, පීටර්) ඊළඟ දවසෙ දැම්ම රුල් එක මදුෂට සහ කිසිම කෙනෙක්ට එන්න තහනම් කරල අවසර නැතුව, බොඩි ගාර්ඩ්ස්ලට කිඋව කවුරු හරි බලෙන් එන්න හැදුවොත් බෙල්ලෙන් අල්ලලා ඇදල දාන්න කියල, ඊට පස්සෙ මදුෂ පැත්ත පලාතෙ ආවෙ නැහැ, හැබැයි අන්තිම දවසෙ ධනසිරි ව නාමල් ළඟ තියල ෆොටෝස් ගන්න නුවන් නිරෝධ ට්‍රයි කළා, නුවන් නිසා දෙවෙනි දවස ඉවර වෙද්දී මදුෂා ගෙ කේස් එකට බල්ලො වගේ බැනුම් අහල හිටිය බොඩි ගාඩ්ස්ල නුවන්ට කිඋව එන්න එපා, එන්න එපා, ෆොටෝස් ගහන්න එපා ෆෝන් වලින් කියල, ඇහුවෙ නැහැ, දුන්න නුවන්ට ගුටි, නුවන් නිරෝධ කානුවෙ මූණ ඉදිමිල.

    මදුෂ කවුද බන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ජින්තුවා;20503463 said:
    ignore list දාන එක නෙමේ මචං වැදගත් උඹේ දැනුමේ හැටියට ඌ වැරදි කියල ඔප්පු කරන එකයි වැදගත්කම. :yes:

    u thadi photo damma e kale ekayi block kale ....wena deyak neme...uta molayak thiyenna oni gon choon danne nathuwa inna :P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ජින්තුවා;20503457 said:
    දේශපාලන මතයක් දේශපාලන දැනුමක් තියෙන එකෙක් එක්ක කත කරපන්. රටට හෙන ගැහුවත් කමක් නෑ තමන් කැමති පක්ෂේ බලේ ඉන්නවනම් කියන උන් එක්ක කතා කරන කාලෙත් අපරාදේ.

    මම මේ ටික කිව්වෙ ඌ දල තියන කමෙන්ට් ටික කියවල. :yes:

    hamme ithin ne ...mara molayak
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පාන්ඩුව පෙරලන්ඩ නෙමේ කතා කරේ ඉට්කා පරදන්ඩ උබලත් පුදුම මිනිස්සු බන් රටට කෙල උනත් කමක් නැ බලේ ඉන්ඩ තියෙනවනම් ලැජ්ජයි බන් මම නම් හිතුවෙ නැ ගාසා84 මෙහෙම නිවට වෙයි කියල.:confused::confused:

    ඉට්ක එකට අපි වෙන වෙනම සටන් කරමු....
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මදුෂා කවුද
    මදුෂා කවුද
    මදුෂා කවුද
    මදුෂා කවුද
    මදුෂා කවුද
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    13900068_673072442844099_6469433308365727496_n.jpg


    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    u thadi photo damma e kale ekayi block kale ....wena deyak neme...uta molayak thiyenna oni gon choon danne nathuwa inna :P:P:P

    Daapu Thenak pennapan ponnayo :rolleyes::rolleyes:
    boruwata nikan Talk denne nethuwa... :angry:
    view post dala Balala hengila inna epa gobilo :angry:
    thopi eliyata bahinakam thamai apith hitiye... :lol::lol::lol​
    :
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මට අනුන්ගෙ ඇට දෙකක් ගැන අදාල නෑ මම සබ්ජෙක්ට කාරයෙක් නෙමේ..විරුද්දනම් හොදයි මොකද ඔකුන් ආවොත් මෙහාට ආයෙ යන්නෙ නැ මෙකෙම බින්න බහිනව අපිට පනින්ඩ වෙන්නෙ මුහුදට එක නිසා දැම්මම කරන දෙයක් ඔක්කොම එකතු වෙලා කරන්ඩ වෙනව. රනිලල එරොප්පෙට පනි අපි තමා තැලෙන්නෙ අන්තිමට.
    අස්සන් කරාට පස්සෙ ආණ්ඩු මාරු කරල ජාත්යන්තර ගිවිසුම් අහොසි කරන්ඩ බැ,:no: ඒක නිසා අස්සන් කරන්ඩ කලින් කරන දෙයක්,රටේන් බාගයක් එක දවසක් පාරට බැස්සනම් ඇති හොදටම... ආයෙ අස්සන් කරන් නැ මේ කපේට.:yes:

    13900068_673072442844099_6469433308365727496_n.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කෝ යකෝ හොරා කාපුවා ? කෝ ලම්බෝගිනි , රත්තරන් අශ්වයෝ ?
    රවී කරුණානායක රට හදන ගමන් ඇත්තේ ? කොකේන් වලින් රට සංවර්ධනය කරන්නේ. කිරිඇල්ල RDA එකට උපදේශකයෝ ගත්තේ , කැම්පස් වලට ලෙක්චර්ස් ලා බලෙන් යැව්වේ රට සංවර්ධනය කරන්නද චන්දෙට වැඩ කරපු උන්ට සලකන්න ඕන නිසාද?
    රු 10ක් පඩි වැඩි කරන්න කියපු රාජ්‍ය සේවකයන්ට උද්ගොශනේදී වෙඩි තිව්ව, බටලන්දේ වදකාගාරයක් දාගෙන කොල්ලෝ මැරුවා , සුරියකන්ද සමුහ මිනීවල මතක නෑ වගේ?
    පොන්සේකා කියන්නේ පොන්නයෙක් කියන එක උම ඔප්පු කරා. කටු කන කලවැද්ද.

    අහින්දගේ කාලේ මැරුණේ බොහොම ටිකයි, හුජ්ජ කොල්ලෝ එනවා මහින්ද මරපු එවුන් ගැන කියන්න. උබලගේ ගූ ඇන් පී එකේ ඉතිහාසේ හොයලා බලපන් වැඩියෙන් කාගේ ඇත වලද ලේ තියෙන්නේ කියලා මල් පොන්නයා.

    13900068_673072442844099_6469433308365727496_n.jpg