බයියොත් confuse වෙලා ඉන්නේ

jcj

Active member
  • Jul 27, 2012
    455
    180
    43
    පාන්භාගෙට සජිත්ට කඩේ යන උන්ට ටිකක් රිදිලා වගේ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අධිකරණය ව්‍යවස්ථාව වගේ ටොපික්ස් කතා කර කර හිටපු එකා වැටිච්ච තැනක් :lol:

    මෙහෙමයි මචං අනික් එකෙන් හෙන වියත් ටෝක්ස් දෙනවා පැණිය විහිළුවක් වැක්සින් ගේන්න බලකරමු වගේ. මේකෙන් ටෝක්ස් දෙනවා පැණිය තරන් දෙයක් නෑ වගේ....... ඉමේජ් එක මෙයින්ටෙන් කරන්න එපැයි PHD එකකුත් තියෙන්වලුනේ :lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පාටලී ගැන හිතුවම දුන්නු චන්දෙ ගැන දුක නෑ නේ මචන් ?

    TNA එකත් පාලනය කරගෙන සිංහල මුස්ලිම් අපි හැමෝටම සහජීවනයෙන් ඉන්න පුළුවන් රටක් හදන්න පුළුවන් capacity එකක් තියනවා පාටලී රණවක නායක තුමාට.
    @nicjosh83 ඵකවුන්ට් ගොඩක් හදපු නිසාද බෑන් වුනේ..

    ඔව් මම සදුන්

    😅😅
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    View attachment 110152

    කිරියේ @erozan වගේ බයියෝ නම් තාම මේ level එකට ඇවිත් නැහැ හැබැයි , එක්කෝ එහෙම එන්න උන්ට මොලයක් නැහැ
    ඔය ගූ එන්පී එවුන් රට දියුණුව දරාගන්න බැරුව කියන එව්වා
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    උදයන්ගව මෙල්ල කරගන්න බැරිතරමටම නිවට නම් කොහොමද අනේ රටක් ගෙනියන්නෙ???

    ලක්ශපති තරගය......

    1505 පෘතුගීසින් ඇල්ලුවා
    1590 ලන්දේසින් ඇල්ලුවා
    1948 වෙනකන් ඉන්ග්‍රිසින් අල්ලන් උන්නා

    2020 ඇල්ලුවෙ මොක්කුද?

    Child: වෙන්දේසීන්

    හරියට හරී මිලියන දෙකක් දිනාගන්නව ඔබ
     
    Last edited:

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ජෙපෙයි න් ගේ බංකොල්ත් බාවය කොච්චර ද කියනවා නම් දැන් සුද්දන්ගෙ පුක හාරනවා 🤣🤣🤦‍♀️
    සමිලය JVP කියල මම දැනන් හිටියේ නැහැ නේ
    උදයංග වීරතුංග පාලනය කරන්න හිතාගෙන ගෝටට චන්දෙ දීලද මූ :baffled:
    ඔව් සමිලය චන්දෙ දීල තියෙන්නේ ඒකට. සමහර උන් oracle system හදන්න චන්දෙ දුන්න වගේ සමිලය චන්දෙ දීල තියෙන්නේ උදයංග වීරතුංග පාලනය කරන්න හිතාගෙන වෙන්න ඇති. 🤷‍♂️
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    උදයන්ග සර්ගෙන් ඇපෘවල් එකක් අරන් සීගිරි ගිහින් සීගිරි අප්සරාවක් බදාගෙන පින්තුරයක් ගන්න දැන් පුලුවන් නේද