ඔකට අරාබි අකුරු දැම්මට ලංකාවේ මුස්ලිම් අයට ඔවා කියවන්න අමාරුයි. ටැමිල් හුරු නිසා මුස්ලිම් අයට හරියට අරාබි ශබ්ද කරන්න බැහැ.
හම්දුල්ලාහ් කියන ඒකට ලංකාව ඇතුළු ටැමිල් මුස්ලිම් අය කියන්නේ අම්දුල්ලා කියලා. ඉතින් මට අරාබි ජාතිකයෙක්ම කිව්වා ඒයාලා කොච්චර
අරාබි වෙන්න දැගලුවත් භාෂාව කතා කරනකොට ඒ් ගතිය ඒලියට ඒනවා කියලා.