බයියො ටික මේ සතියෙ පාරට එන පාටයි😅

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Polish_20220627_101931125_copy_600x1299.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    විමල් විරවංශ, බොදුබලේ ලොක්කා එහෙම කොහෙද දන්නේ නෑ.පුළුවන් නම් අරාබි අකුරු ගහපු ෂෙඩ්වල තෙල් අපිට එපා කියලා වැළලෙන්න පාරට වරෙව්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    ඔකට අරාබි අකුරු දැම්මට ලංකාවේ මුස්ලිම් අයට ඔවා කියවන්න අමාරුයි. ටැමිල් හුරු නිසා මුස්ලිම් අයට හරියට අරාබි ශබ්ද කරන්න බැහැ.
    හම්දුල්ලාහ් කියන ඒකට ලංකාව ඇතුළු ටැමිල් මුස්ලිම් අය කියන්නේ අම්දුල්ලා කියලා. ඉතින් මට අරාබි ජාතිකයෙක්ම කිව්වා ඒයාලා කොච්චර
    අරාබි වෙන්න දැගලුවත් භාෂාව කතා කරනකොට ඒ් ගතිය ඒලියට ඒනවා කියලා.