බයියො Left

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,419
    9,397
    113
    පාර වැහුවහම තෙල් පහලවෙනව කියල හිතන මෝඩ හැත්ත . ඒකෙනුත් කෙලවන්නෙ කීයක් හරි හොයාගන්න යන මිනිස්සුන්ට



    මේ පකයට ඒ පෝලිම පේනව . ශෙඩ් වල තියන පෝලිම පේන්නෙ නෑ
    ------ Post added on Mar 2, 2022 at 5:42 PM
    ඔය පකයට පේන්නේ නැතුව නෙමේ බං..ඕකා එදාවේල හොයාගන්නේ ඔය වගේ ආණ්ඩුවේ ගූ කාල..අනුකම්පා කරපන් ඉතින් ඔහොමත් රස්සාවල් කරනව මිනිස්සු ජීවත් වෙන්න.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,401
    6,284
    113
    ගුපියො ටිකක් තෙල් නෑලු , 🤣🤣🤣 කිලෝමිටර ගානක් වාහනම ටැෆික් එකේ විඩියෝ එකේම අපුරුවට පේනවනෙ.🤭🤭

    තුනෙන් දෙක අරන් දීපු මෝඩ බයියන්ටම මේ පොන්ස් ගුපියෝ ජෙප්පෝ කියලා බනිනවා
    උබ වගේම රෙදි නැතිව කඩේ ගිහින් රබන් ගහලා කිරිබත් කාලා සමරපු උන් තමයි අද ඔය කරගන්න දෙයක් නැතිව පෝලිම් වල ඉදන් ශාප කරන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    M
    මේ පකයට ඒ පෝලිම පේනව . ශෙඩ් වල තියන පෝලිම පේන්නෙ නෑ
    ------ Post added on Mar 2, 2022 at 5:42 PM
    තුම්පනේ ගැන නම් දන්නෙ නැ මෙහෙ නම් ඇති පෝලිමක් නැ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,150
    1
    52,364
    113
    ප*යාගල
    sorry.com
    ඔහොම කැ ගහුවට මහින්දයල බය නෑ.. කෑ ගහපල්ල සීනිගම එනවා පොල් ගහන්න උඹලට පෙරහැරෙන් එන්නෙ කියලා කියපල්ලා..මහින්දය බයට මැරෙයි
    පට්ට බයයි සීනිගම පොල්ගහනව කිව්වම. එක පාරක් සෙට් එකක් ආව පොල්ගහන්න. මුන් කොහොමහරි බයියො එකතුවෙලා මැද දේවාලෙට යන බෝට්ටු හැංගුවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,119
    2
    54,931
    113
    තුම්පනේ ගැන නම් දන්නෙ නැ මෙහෙ නම් ඇති පෝලිමක් නැ

    ඔහෙ නැති වුණාට අනිත් හැමතැනම පෝළිං
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Erozan logic:

    දත්ත වල හැටියට දවසට කෝවිඩ් වලින් 20ක් විතර මැරෙනවා
    ඒත් පාරට ගිහින් බැලුවාම මිනිස්සු අඩු වෙලා නෑනේ
    ආණ්ඩුව බොරු කියනවද කොහෙද 🤭
     
    • Haha
    Reactions: Cypress

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,419
    9,397
    113
    තුම්පනේ ගැන නම් දන්නෙ නැ මෙහෙ නම් ඇති පෝලිමක් නැ
    උඹ වාහනයක් යන්නේ නැති පුදුකුඩිඉරිප්පු කිලිනොච්චි පැත්තේද ඉන්නේ පොන්නයෝ...කොළඹ 7 flower road එකේ ශෙඩ් එකෙත් පෝලිම තියෙනවා..
     
    • Like
    Reactions: Cypress