බයියෝ ඉන් ඇක්ෂන්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
බයියෝ ඉන් ඇක්ෂන්

අසජ්ජාති දේශපාලනය අන්ධ ගම්මානයේ දේපල හානි කරයි

තිස්සමහරාම, සියනෙතුගම, අන්ධ පුද්ගලයින් සදහා වන නිවාස යෝජනා ක්‍ර‍මයේ නාම පුවරුව සහ පොදු දේපල යම් පිරිසක් විසින් කඩා බිද දමා ඇත.

එසේම මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින නිවාස යෝජනා ක්‍ර‍මයක නිවාසවලට ඊයේ කිසියම් පිරිසක් විසින් හානි කොට ඇත. මේ විනාශ කරනුයේ රටේ මිනිසුන්ගේ බදු මුදල් හා මිනිසෙකුගේ නිවාස බලාපොරොත්තුවය!

44893930-10215494008036877-4147106411110727680-n.jpg


44929464-10215494007396861-198482301447831552-n.jpg


44926436-10215493901994226-5588030053012209664-n.jpg


44921169-10215493645907824-3738921631356026880-n.jpg


44896267-10215493645627817-5812303740446703616-n.jpg


44963642-10215493901634217-9214537984911605760-n.jpg

 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
බදුර්දීන් කැලා කපනවා කියලා මැරෙන්න යනවා සිංහලු. ඌ මොන පැත්තට හරි පැනලා උන්ගේ උන්ට ගෙවල් හදලා දෙනවා, උත් කීයක්හරි හොයාගන්නවා. සිංහල වේසිගෙ පුතාලා සජිත්ගෙන් ඇරියස් ගන්න සිංහල අන්ධ මිනිහෙක්ගේ ගෙයකට ගහලා කඩලා දානවා. දැන් හිතපල්ලා මෙහෙව් ජාතියක් ගොඩ යයිද කියලා. මොකා කලත් මේවා නම් ජම්ම ගොබ්බ ගති.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    Mekawa nam maha karima kari wada. Mahinda me wage ponna yakkunwa palanaya karanna danaganna oone