බයියෝ ඉන් ඇක්ෂන්
අසජ්ජාති දේශපාලනය අන්ධ ගම්මානයේ දේපල හානි කරයි
තිස්සමහරාම, සියනෙතුගම, අන්ධ පුද්ගලයින් සදහා වන නිවාස යෝජනා ක්‍රමයේ නාම පුවරුව සහ පොදු දේපල යම් පිරිසක් විසින් කඩා බිද දමා ඇත.
එසේම මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින නිවාස යෝජනා ක්‍රමයක නිවාසවලට ඊයේ කිසියම් පිරිසක් විසින් හානි කොට ඇත. මේ විනාශ කරනුයේ රටේ මිනිසුන්ගේ බදු මුදල් හා මිනිසෙකුගේ නිවාස බලාපොරොත්තුවය!