බයියෝ ටොයියො සහ කිරියේ ඇඩ්මින්

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
බයියෝ ටොයියො සහ කිරියේ ඇඩ්මින්

කිරියේ විවිධ දේශපාලන මත තියෙන අය ගොඩාක් එකතු වෙන තැනක්. මම කිරියට සෙට් වෙලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. හැබැයි ඒ ටික කාලය තුල කිරියේ දේශපාලන වලි මේ තරං කුප්ප විදියට සිද්ධ උනේ නෑ. මේ ලඟකදි ඉඳන් හරිම කැත විදියට මේ වැඩේ වෙනවා. අපිත් අපේ දේශපාලන මත කිරියේ ත්‍රෙඩ් වල දාපු වෙලාවල් ගොඩක් තියෙනවා. හැබැයි එහෙමයි කියල දැන් මේ යන පිලිවෙල නන් අනුමත කරන්න බෑ.

බයි ටොයි ත්‍රෙඩ් වලට කල්ලි විදියට ෆේක් එකවුන්ට් වලින් සෙට් වෙලා බැනගන්න එක දැන් සාමාන්‍යකරණය වෙලා. මේ වැඩේට කිරියෙ ඇඩ්මින්ලා ඉඩ දීල බලන් ඉන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. මොකද කිරියේ රූල් එකක් නේ කුනුහරප භාවිත කරන්න බැරි එක. ඒක එහෙම කරලා තියෙන්නෙ ඒකෙන් සමාජයට වෙන හානිය ගැන හිතලනේ. හැබැයි මේ වෙන දේශපාලන බලු පොර වලිනුත් සමාජයට අයහපතක් මිස යහපතක් වෙන්නෙ නෑ කියන එකයි මගෙ මතය.

මේ සිද්ධි වලට දේශපාලන බිස්නසුත් ඈඳිලා තියෙන්න ඕනෙ. මොකද කාටවත් කහන්නේ නෑ නෙ අතෙ තියෙන පිච්චිය වියදම් කරගෙන ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන මේ කොහෙවත් යන දේශපාලකයොන්ට කඩේ යන්න. මේ වගෙ බලු පොර ත්‍රෙඩ් නිසා කිරියේ වැදගත් ත්‍රෙඩ් දාපු ගොඩක් අය දැන් ඒවා දාන්න උනන්දු වෙන්නෙ නෑ. හේතුව මේකෙ වැඩි තැනක් තියෙන්නෙ බලු පොරවලට නිසා.

මේ අදහස ගොඩක් උන් ඇඩ්මින් ලොක්කට කියලත් ඇති. හැබැයි තාම නන් මේවාට විරුද්ධව ඇක්ශන් එකක් ගන්න පාටක් නන් පේන්න නෑ. මට නන් මේ ත්‍රෙඩ් දකින් එකත් හරිම ඇනෝයින්. එක්කො මේ වගේ ත්‍රෙඩ් වෙනම කැටගරි එකකට දාන්න ඕනෙ.

මේ ගැන උඹලට හිතෙන්නෙ මොනාද කියලා කොටාගෙනම පලයල්ලා.

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ජය හා සතුට!!!
 
Last edited:
  • Like
Reactions: $Gangster$

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔව්ව ගැන වැඩිය හිතන්න එපා :no: :no:
බලල ආතල් එකක් ගනිං :yes: :yes:
කම්මැලියි වගේ නම් ඒ ත්‍රෙඩ් එකකට රිංගල එකෙක්ව අවුස්සල පැත්තකට වෙයං :D :D :D
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,019
    4,613
    113
    ඔව්ව ගැන වැඩිය හිතන්න එපා :no: :no:
    බලල ආතල් එකක් ගනිං :yes: :yes:
    කම්මැලියි වගේ නම් ඒ ත්‍රෙඩ් එකකට රිංගල එකෙක්ව අවුස්සල පැත්තකට වෙයං :D :D :D

    :yes::yes::yes: langadi internet gatta ewun. kalen kaleta owa elakiri eke tibba
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    wanted%20van%20helsing%20v2-1.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව්ව ගැන වැඩිය හිතන්න එපා :no: :no:
    බලල ආතල් එකක් ගනිං :yes: :yes:
    කම්මැලියි වගේ නම් ඒ ත්‍රෙඩ් එකකට රිංගල එකෙක්ව අවුස්සල පැත්තකට වෙයං :D :D :D
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    බැන ගත්තට කමක් නෑ..... සමහර උන් බැන ගන්න එකත් ආතල්.....ඒත් අනිත් උන්ගෙ මත ඉවසන්න බැරි උන් නම් කරුමයක් !
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔව්ව ගැන වැඩිය හිතන්න එපා :no: :no:
    බලල ආතල් එකක් ගනිං :yes: :yes:
    කම්මැලියි වගේ නම් ඒ ත්‍රෙඩ් එකකට රිංගල එකෙක්ව අවුස්සල පැත්තකට වෙයං :D :D :D

    අපි නං එහෙමයි

    politics walata section ekak dammanam hari;)

    අනේ මන්දා... ඕවා වෙයි කියලා හිතන්න අමාරුයි. එහෙම උනොත් ගොන් ආතල් ගන්න එවුන් අතර මේක මාකට් වෙන්නෙ නෑ නෙ

    :yes::yes::yes: langadi internet gatta ewun. kalen kaleta owa elakiri eke tibba

    හැබැයි ඕනෙම දෙයක් ඕනෑවට වඩා වැඩි උනාම එපා වෙනවනෙ මචන්

    බැන ගත්තට කමක් නෑ..... සමහර උන් බැන ගන්න එකත් ආතල්.....ඒත් අනිත් උන්ගෙ මත ඉවසන්න බැරි උන් නම් කරුමයක් !

    :yes::yes::yes: