basilta 28 wenakan rata yanna berilu, ithin unta berennanam aniwa ranila oni neda, me wage welawaka ranil taram sure ekek nethiwa athiමූ කියන්නේ බැසිල් ට ඕන දේ නේද සාමාන්‍යයෙන් ??
dullas ehemat pohottuwene, pohottuwa kedila tiyenne, ranil ta support karanna mahindalage direct katu kana jonny prasanna miriskudu wage un witaraiමූ කියන්නේ බැසිල් ට ඕන දේ නේද සාමාන්‍යයෙන් ??
පෝර්ට් එක අටපාස් ගුපියොන්ගෙන් පිරෙන්න එක හේතුවක්මෙ සාගල කියන බල්ලගෙ ඔලුව පලන්නෙ නැතුව අරගලේ ඉවර කරන්න හොද නැ
පොහොට්ටුවේ උන්ට රාජපක්ෂලාට වහල් කරම් කරන එක ඇර වෙන දෙයක් තිබ්බේ නෑ . උන්ව පාර්ලිමේන්තුවට ගෙනාවේ රාජපක්ෂ පෙන්නල නේ. දැන් උන් අයින් උනාම ඕක කැඩෙන්න ඉඩ තියනව. මෙච්චර කල් මහින්දට බයේ හිටපු උන් ඇති ගොඩක්.dullas ehemat pohottuwene, pohottuwa kedila tiyenne, ranil ta support karanna mahindalage direct katu kana jonny prasanna miriskudu wage un witarai
සාගල නෙවයි යකෝ සාගරසාගල

ඔය කැඩුන එකත් තනි නාට්‍යක් බන්, ඔතන වෙන්නෙ පොහොට්ටුවෙන් හැලෙන ඡන්ද ටික බාගන්න එක. දැන් බොරුවට දෙගොල්ලො තරහයි කියලා රගනවා.dullas ehemat pohottuwene, pohottuwa kedila tiyenne, ranil ta support karanna mahindalage direct katu kana jonny prasanna miriskudu wage un witarai
![]()
title එක ඩාම් ඩුම් උනා. ගනන් ගන්න එපා.
කොහොමත් තනි පොහොට්ටු ආන්ඩුවක් හදන් මේක ගොඩ දාගෙන ඡන්දයක් තියෙන්න උන් කන්වින්ස් කරනවා ඇති (ඔව්, කරන්න බැහැ, නමුත් නූගත් පොහොට්ටු මන්ත්‍රීලා අන්දන්නෙ එහෙමයි).පොහොට්ටුවේ උන්ට රාජපක්ෂලාට වහල් කරම් කරන එක ඇර වෙන දෙයක් තිබ්බේ නෑ . උන්ව පාර්ලිමේන්තුවට ගෙනාවේ රාජපක්ෂ පෙන්නල නේ. දැන් උන් අයින් උනාම ඕක කැඩෙන්න ඉඩ තියනව. මෙච්චර කල් මහින්දට බයේ හිටපු උන් ඇති ගොඩක්.
හොරු ටික සෙට් වෙන්ව මයිනගේ බැසිල්ගේ පැත්තට .
![]()
title එක ඩාම් ඩුම් උනා. ගනන් ගන්න එපා.
ලැජ්ජවක් තියෙන උන් නෙමෙයි ඕකුන් , මට අදත් එකෙක් කියනවා රනිල් මහත්තයා එක්ක ලේසි වෙන්නෙ නෑලු.ඇට නම ලක්ෂයත් ඡන්දය දිලා තව තුනෙන් දෙකකුත් දිලා පත්කරලා යැව්වේ ඡන්දය පැරදුණු එකෙක්ව ජනාධිපතිකරන්න කියලා ඇහෙද්දි බයියෝ...
(සොරි ඒ තරම් අජූත ගැලපෙන පොටෝ එකක් නැ හොයන්න)