බයියෝ_කපෝතියි ජයවේවා රනිල් සෑර්

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මරුනෙ බන්. :D

    දැන් ඉතින් දෙයියනේ කියල,
    එනසාල්, විනාකිරි ඩිංගක් දාල බිම්මල් මාලුවකුත් හදාගෙන ඒකත් එක්ක කරඳමුංගු, කොත්තමල්ලි දාපු කින්ඩජෝයි එකක් කාල,
    පතෝල හේනක් සරුවට කොටාගෙන,
    මඳකිපිච්ච වෙලාවට වැල් දොඩම්ක් දිහා බලගෙන අත් කරත්තෙ පැදල ඒකෙන් එන ඇගේ අමාරුවට වෙනිවැල්ගැට ටිකක් බීල,
    පහන තියන්නයි කෑමට දාන්නයි පැඟිරි තෙල් බෝතලේකුයි, තැපැල් 90යට කැකුණ තෙල් ෆුල් ටෑන්ක් එකකුත් ගහගෙන,
    ශපාන් එකේ හිටියහැකි.

    අනේ අපේ රනිල් මහත්තයටයි, ගොවි පවුලක දාව උපන් සරල, චාම් සිරිසේන ජනාධිපති උත්තමයටයි බුදුබව ලැබෙන්න ඕනෙ මේ කරපු පිනට. :yes::yes::yes:

    :lol::lol::lol:නියමයි ,,,,රෙප් දුන්නා!!!:lol::lol::lol:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මරුනෙ බන්. :D

    දැන් ඉතින් දෙයියනේ කියල,
    එනසාල්, විනාකිරි ඩිංගක් දාල බිම්මල් මාලුවකුත් හදාගෙන ඒකත් එක්ක කරඳමුංගු, කොත්තමල්ලි දාපු කින්ඩජෝයි එකක් කාල,
    පතෝල හේනක් සරුවට කොටාගෙන,
    මඳකිපිච්ච වෙලාවට වැල් දොඩම්ක් දිහා බලගෙන අත් කරත්තෙ පැදල ඒකෙන් එන ඇගේ අමාරුවට වෙනිවැල්ගැට ටිකක් බීල,
    පහන තියන්නයි කෑමට දාන්නයි පැඟිරි තෙල් බෝතලේකුයි, තැපැල් 90යට කැකුණ තෙල් ෆුල් ටෑන්ක් එකකුත් ගහගෙන,
    ශපාන් එකේ හිටියහැකි.

    අනේ අපේ රනිල් මහත්තයටයි, ගොවි පවුලක දාව උපන් සරල, චාම් සිරිසේන ජනාධිපති උත්තමයටයි බුදුබව ලැබෙන්න ඕනෙ මේ කරපු පිනට. :yes::yes::yes:

    හුකෑ........ස් :rofl::rofl::rofl::rofl:
    රේප්+
     
    • Like
    Reactions: Indika Buddika

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    0216_03.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ සා විසල් මෙහෙවරක් පොදු ජනතාව වෙනුවෙන් කරල කින්ඩජෝයි, කැකුන තෙල්, පැගිරි තෙල්වල පවා මිල අඩුකරල ජනතාවගේ සුක විහරණය සලසපු අගමැතිතුමාට යන්න නොදී තවදුරටත් අගමැති පුටුවේ තබාගැනීම අප කාගේත් යුතුකමයි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩේ කින්ඩජෝයි එක රු.5 කින් අඩු කරලා..
    ඔබ තුමාට බුදු සරණයි මගෙ මහතාණෙනි..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මේ සා විසල් මෙහෙවරක් පොදු ජනතාව වෙනුවෙන් කරල කින්ඩජෝයි, කැකුන තෙල්, පැගිරි තෙල්වල පවා මිල අඩුකරල ජනතාවගේ සුක විහරණය සලසපු අගමැතිතුමාට යන්න නොදී තවදුරටත් අගමැති පුටුවේ තබාගැනීම අප කාගේත් යුතුකමයි

    කොහෙ යන්නද ආයිබෝං හෙට අනිද්දා FCID යන්නවෙයි බැංකු කේස් එකට
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    ජය වේවා..ජය වේවා
     
    Attachments

    • 92319347_2444240655866611_1450701225145139200_n.jpg
      92319347_2444240655866611_1450701225145139200_n.jpg
      140.9 KB · Views: 32