මරුනෙ බන්.
දැන් ඉතින් දෙයියනේ කියල,
එනසාල්, විනාකිරි ඩිංගක් දාල බිම්මල් මාලුවකුත් හදාගෙන ඒකත් එක්ක කරඳමුංගු, කොත්තමල්ලි දාපු කින්ඩජෝයි එකක් කාල,
පතෝල හේනක් සරුවට කොටාගෙන,
මඳකිපිච්ච වෙලාවට වැල් දොඩම්ක් දිහා බලගෙන අත් කරත්තෙ පැදල ඒකෙන් එන ඇගේ අමාරුවට වෙනිවැල්ගැට ටිකක් බීල,
පහන තියන්නයි කෑමට දාන්නයි පැඟිරි තෙල් බෝතලේකුයි, තැපැල් 90යට කැකුණ තෙල් ෆුල් ටෑන්ක් එකකුත් ගහගෙන,
ශපාන් එකේ හිටියහැකි.
අනේ අපේ රනිල් මහත්තයටයි, ගොවි පවුලක දාව උපන් සරල, චාම් සිරිසේන ජනාධිපති උත්තමයටයි බුදුබව ලැබෙන්න ඕනෙ මේ කරපු පිනට.![]()

නියමයි ,,,,රෙප් දුන්නා!!!

මේ සා විසල් මෙහෙවරක් පොදු ජනතාව වෙනුවෙන් කරල කින්ඩජෝයි, කැකුන තෙල්, පැගිරි තෙල්වල පවා මිල අඩුකරල ජනතාවගේ සුක විහරණය සලසපු අගමැතිතුමාට යන්න නොදී තවදුරටත් අගමැති පුටුවේ තබාගැනීම අප කාගේත් යුතුකමයි