බයියෝ_හාන්සියි

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    යකෝ මේක මාර කෙළියක්නේ. නිව්සීලන්ඩ් වලත් ජාතික ගීය මාඕරි බාසාවෙන් ඉංග්‍රීසි වලින් කියනවා ඒ වගේම සවුත් ඇෆරිකා වල මුලින් ඇෆ්රිකන් භාෂාවෙන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම කියලා ඒ රටවල් වල මරාගන්නවද මේ අපේ රටේ වගේ. දැන් වත් හදියල්ලා බන්. :P

    ඈ බන් Srilankan1 ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1724459
    දැන් උඹේ මේ පෝස්ට් එකට අනුව ජාතික ගීය දෙමලෙන් කියල නෑනෙ.... මාර අප්සෙට් එකක් වුනේ.... නේද මචන්.... ගනන් ගන්න එපා. ටික දවසක් යනකොට ලැජ්ජාව අමතක වෙයි. ලොල්.... විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ කිව්වලු.
     
    11206089_593284400824225_2307980864704812820_n.jpg

    ඔන්න කිව්වා . චන්දේ දීම ගැන අන්ත කල කිරිමට පත් වුනේමි

    පබයටයි, පොනිලටයි පුක දීපන් අවජාතක හිවල් රැල. අර සදුනි බඩුවටත් එක්කමයි කිව්වේ. :angry::angry::angry::angry:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මොකද මේ ත්රෙඩ් එක එඩිට් කරලා:rofl: දැන් සනීපද චන්දෙ දීපුඑක ගැන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    යකෝ මේක මාර කෙළියක්නේ. නිව්සීලන්ඩ් වලත් ජාතික ගීය මාඕරි බාසාවෙන් ඉංග්‍රීසි වලින් කියනවා ඒ වගේම සවුත් ඇෆරිකා වල මුලින් ඇෆ්රිකන් භාෂාවෙන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම කියලා ඒ රටවල් වල මරාගන්නවද මේ අපේ රටේ වගේ. දැන් වත් හදියල්ලා බන්. :P

    රඹා;19662289 said:
    දැන් බල්ලො වගේ හැංගෙන්නෙ නැතුව ඇවිත් දෙමලෙන් කියපු එක හරි සෝක් කියල රනිල් ඇටෙත් ලොවල පලයන්:rofl::rofl::rofl:
    :yes::yes::yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    රට වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ට මොකද්ද දන්නෙ නැහැ මේ පරයින්ට කියන්න තියෙන්නෙ නේද? මේ දේවල් සිද්ධ වෙන්නනම් ඇයි යුද්ධයක් අවශ්‍ය වුනේ ඇයි සාමයක් අවශ්‍ය වුනේ.. වෙලාවකට රෑට නිදාගන්නකොට තියෙන රට නෙවෙයි උදේට ඇහැරෙනකොට තියෙන්නෙ.. මෙහෙම සාධාරන විදිහට එදා ප්‍රභාකරන් හිතුවේ නැති උනාට අද ඒ මැරිච්ච මිනිහටත් වඩා උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බලන සිංහල පාලකයො සමහරක් ගැන කියන්න වචන නැහැ.. ඔහොම යන් කියලා තමයි කියන්න වෙන්නෙ ... මොකද බහුතරයක් බලාපොරත්තුවුන වෙනසනේ මේ .. නේද?
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඔන්න කිව්වා . චන්දේ දීම ගැන අන්ත කල කිරිමට පත් වුනේමි

    Originally Posted by hirashgeff View Post
    නිදහස් උළෙලේ දෙමළෙන් ජාතික ගීය ගැයීමක් නෑ..
    68 වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය ගාළු මුවදොර පිටියේදී ආරම්භ විය. ජනාධිපි මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු මැති ඇමති ප‍්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙයි.

    මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ බසින් ජාතික ගීය ගැයීමක් එහිදී සිදු නොවූ අතර පුරුදු ලෙස සිංහල භාෂාවෙන් එය ගායනා කරනු ලැබීය.

    බයියෝ බලාගෙන හිටියේ ජාතික ගීය දෙමලෙන් කියනකන්.... කට්ටියම දුකෙන් ඇති.

    උඹල වගේ උන් තමයි බං මේ රටේ ටොය්යො, බය්යො කියල බෙදීමක් ඇතිකරල රට කාලකණ්නි කලේ. දැන් වත් හැදියන් බං

    එතකොට මේ මොකක්ද බං

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රට වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ට මොකද්ද දන්නෙ නැහැ මේ පරයින්ට කියන්න තියෙන්නෙ නේද? මේ දේවල් සිද්ධ වෙන්නනම් ඇයි යුද්ධයක් අවශ්‍ය වුනේ ඇයි සාමයක් අවශ්‍ය වුනේ.. වෙලාවකට රෑට නිදාගන්නකොට තියෙන රට නෙවෙයි උදේට ඇහැරෙනකොට තියෙන්නෙ.. මෙහෙම සාධාරන විදිහට එදා ප්‍රභාකරන් හිතුවේ නැති උනාට අද ඒ මැරිච්ච මිනිහටත් වඩා උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බලන සිංහල පාලකයො සමහරක් ගැන කියන්න වචන නැහැ.. ඔහොම යන් කියලා තමයි කියන්න වෙන්නෙ ... මොකද බහුතරයක් බලාපොරත්තුවුන වෙනසනේ මේ .. නේද?

    කතා කරල වැඩක් නෑ බන්..
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඈ බන් Srilankan1 ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1724459
    දැන් උඹේ මේ පෝස්ට් එකට අනුව ජාතික ගීය දෙමලෙන් කියල නෑනෙ.... මාර අප්සෙට් එකක් වුනේ.... නේද මචන්.... ගනන් ගන්න එපා. ටික දවසක් යනකොට ලැජ්ජාව අමතක වෙයි. ලොල්.... විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ කිව්වලු.

    Thread 1ka patan gaththa 1kata kalisamema gihin inne.....
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    කො බොල අර කලින් දෙමලෙන් කියන්නෙ නෑ කියල තප්පුලපු උන්? පොඩ්ඩක් වරෙල්ලකො පොඩි බෙහෙතකට උබලව ඔන වෙලා. එකෙක්වත් නෑනෙ හොයාගන්න.... මාර සීන් එක.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජාතික ගීය දෙමලෙන් කීම හෙලා දකිනවා...
    මේ රට ශ්‍රී ලංකාව. මේ රටේ එක එක ජාතියේ එක එක ආගම් වල මිනිස්සු ඉන්නවා තමා. ඒ උනාට ප්‍රධාන ජාතිය සිංහල. ප්‍රධාන ආගම බෞද්ධාගම. මාත් කතෝලික කෙනෙක්. ඒ උනාට අපි ඒවාට ගෞරව කරන්න ඕනේ.මේ රට දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු සංස්කෘතියට හානි කරනවා කියන්නේ ඒක ලොකු අපරාදයක්. මෙච්චර කල් ජාතික ගීය සිංහලෙං කියද්දි දෙමළ අයත් පුලුවං පුලුවං විදිහට ඒක කිව්වා නේ. ඉතිං ඇයි දැං මේ අනවශ්‍ය වෙනසක්. මේ විදිහට ජාති ජාති බාශාවන් වලින් ජාතික ගීය හදලා ආන්ඩුවමයි ජාතිවාදයක් ඇති කරන්න හදන්නේ කියලා මට හිතෙනවා.