බයියෝ_හාන්සියි

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    1949 National Anthem Tamil walin kiyanna hodai. 2016 di narakai. Jathi wadi wela me rata kanna epa. Loke thawa ratawal thienawa ekama jathika geeya basha 2-3 n thiena.

    Demalluntath rata gena adarayak ethi wenna nan Jathika geeya demalenuth kiyanna ona

    Demallunta rata gena adarayak ethi nokeruwoth thawa awurudu 20-30 hari un aith war karanna ei.

    ehenm uba yapane giyawelawat kiyhn ube nm giramam veedu.kiyal.suddek hambunoth kiyhn house of village kiyal.ethakot unt uba gen hegeemk enwane..:rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න කිව්වා . චන්දේ දීම ගැන අන්ත කල කිරිමට පත් වුනේමි

    :sorry: ඇයි ඒකත් බාගෙට කියන්නේ?

    "ඔන්න කිව්වා .පො@න සිරාට ජනවාරි 8 වෙනිදා යහපාලනය වෙනුවෙන් චන්දේ දීම ගැන අන්ත කල කිරිමට පත් වුනේමි"

    කියල කිව්වා නම් නරකද?
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    නිදහස් උළෙලේ දෙමළෙන් ජාතික ගීය ගැයීමක් නෑ..
    68 වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය ගාළු මුවදොර පිටියේදී ආරම්භ විය. ජනාධිපි මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු මැති ඇමති ප‍්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙයි.

    මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ බසින් ජාතික ගීය ගැයීමක් එහිදී සිදු නොවූ අතර පුරුදු ලෙස සිංහල භාෂාවෙන් එය ගායනා කරනු ලැබීය.


    බයියෝ බලාගෙන හිටියේ ජාතික ගීය දෙමලෙන් කියනකන්.... කට්ටියම දුකෙන් ඇති.​

    :P den sathutuda..lol ahagaththane demalenma..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    image.jpg


    මූ දැන් ලොවෙත් නැති තැනකලු ඉන්නෙ:eek:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යකෝ මේක මාර කෙළියක්නේ. නිව්සීලන්ඩ් වලත් ජාතික ගීය මාඕරි බාසාවෙන් ඉංග්‍රීසි වලින් කියනවා ඒ වගේම සවුත් ඇෆරිකා වල මුලින් ඇෆ්රිකන් භාෂාවෙන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම කියලා ඒ රටවල් වල මරාගන්නවද මේ අපේ රටේ වගේ. දැන් වත් හදියල්ලා බන්. :P

    ඇයි ඒ රටවල් වලත් අවුරුදු 30 ක් තිස්සේ ඇවිලුණු යුද්ධ තිබුනද ප@යෝ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    මින් ඉස්සරහට රජයේ රැකියා වලට ඉල්ලනකොට, දෙමලෙන් ජාතික ගීය ගැයීමේ හැකියාව බලනවා කියන්නේ ඇත්තද මචන්? :D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)


    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...
     
    • Like
    Reactions: Amila llll

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේ පතුල නොපෙනෙන ළිඳ පිහිටා ඇත්තේ නීලාවරෙයි හන්දියට නුදුරින්. ඒ පැත්තේ අය කියන්නේ මේ ළිඳේ ජලකඳ යාපනය පොළොව කුහරය යටින් ගමන් කර ඉන්දියානු මහ සයුර දක්වා ගමන් කරනවා කියලා... :lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කලු පූසා;19664158 said:
    ane bump bump :D daily bump
    me parayo ada lejja unata ratata wina karana eka nawaththtanne ne
    mahindawa maranakan mun gema atha arinne nehe
    :sorry::sorry: