බයිලා කීවට චන්දේ දිලා නෑ
වේදිකාවේ සිංදු කියා බයිලා ගැහැව්වාට මිනිස්සු ඡන්දය නොදන බවත්, දැන්වත් ඔය බයිලා නවත්වලා දේශපාලනය කර පක්ෂය ජයග්‍රහණය කිරීමට වැඩ කරන ලෙසටත්, පසුගිය දා කුරැණෑගල ප්‍රදේශයේ ඡන්ද ගණන් කිරිමේ මධ්යස්ථාණයකදි අපේක්ෂකයින් කිප දෙනෙකු කුරැණෑගල දිස්ත්‍රික්කයේ මංත්රීවරයෙකුට යෝජනා කල සිද්ධියක් කුරැණෑගල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම ඡන්ද ගණන් කරන අවස්ථාවේදී ඔවුන්ගේ ප්රචාරක රැළි වලට පැමිණ ගිත සහ බයිලා ඇසීමට පැමිණ සිටි ජනතාව තමන්ට ඡන්දය නොදි ඇති බව අවබෝධකර ගත් මෙම අපේක්ෂකයින් මෙසේ සත්‍යය අවබෝධ කරගෙන ඇත. ගිත ඇසිමට සහ පුද්ගලයන් දැක බලා ගැනිමට පමණක් එම රැස්විම් වලට ජනතාව පැමිණ ඇති බවත්, එම නිසා මින් ඉදිරියේ දේශපාලන වේදිකාව බයිලා ගායනයට නොව දේශපාලනයට පමණක් වෙන් කර ගැනීම කලයුතු බවටත් මෙම අපේක්ෂකයින් මෙම මංත්රීවරයාට දැණුම් දී ඇත.