බයිසන්ලාගෙන් කරන කාරුණික ආයාචනයයි.....
උඹලට මේක සුරපුරයක් කරන්ඩ තිබ්බ තදියම දැක්කම 2019 දිම ඒක වෙයි කියලා සාධාරණ බයක් අපිට තිබ්බා.... අවුරුදු දෙකකට පස්සෙ අද වෙද්දි... ඒ උදාවෙච්ච සවුබාගේ උඹලට දරා ගන්ඩ බෑ කියලාඅපිට තේරෙනවා...... ඇත්තටම යකෝ මෙච්චර සංවර්ධනයක් දරාගෙන ඉන්ඩ මෙලෝ පුතයෙකුට බෑ....
ඒ දරා ගන්ඩ බැරිකම නිසා පාරවල් වහගෙන අප්පට haමනෙන්ඩ එපා.... ඉතිහාසය පුරාවම දරුණුම අසාධාරණයට ලක්වෙච්ච දරුවො ටික උන්ගෙ ජීවිතෙ තීරණය කරන කඩ ඉමක් පනින්න උදේ පාන්දරම එනවා.... ගෙදරින් කිරි තේ එකක් විතරක් බීලා අම්මා තම්බලා දෙන මොනවා හරි දෙයක් ඔතාගෙන අමාරුවෙන් තෙල් ටික ගහගත්ත ස්කූටරේ බයිසිකලේ කාර් එකේ බස් එකේ උන් එන්නෙ....තොපි පාර මැද haමනුනාම උන් විභාගෙට යන්නෙ කොහොමද වෙලාවට.... විභාගෙ ඉවර වෙලා ගෙදර යන්නෙ කොහොමද වෙලාවට.... තෙල් නැතතං ගෑස් නැත්තං කන්ඩ නැත්තං ඒක බේරගනියව් රත්තරං ටොන් විස්සකුයි ඩොලර් බිලියන අටකුයි අවුරුදු දෙකකින් කාපු තොපි ඡන්දෙ දීලා උඩ දාලා පත් කරපු...... ස්ත්රී දූෂකයොයි කසිප්පු කාරයොයි.... ගෙදර අප්පච්චි ඉද්දි අප්පච්චි කිය කිය වන්දනා කරපු එකයි.... බොලාගෙ ඩිප්ලොමැටික් ඔරකල් සිස්ටම් එකයි එක්ක...... අහිංසක දරුවො ඒවට පලි නැ.....
Kaලකන්නි බේසික aවජාතක haත්ත.....