Yako brand new bike eka padan yanna service karala denne nadda? Hena gahanawane munta. Ekath ganna ekada kara ganna oneඅවම 50යි...
ඔවු, සමහර තැන් වලනං සර්විස් කරල දෙනව. ජපං රීකන්ඩිශන් විකුණන බයික් ගොඩක් වෙලාවට සර්විස් කරල තියෙන්නෙ....
අලුත්ම බයිසිකල් ගොඩක් වෙලාවට ග්‍රීස් නැතුව ෆිට් කරල තියෙන්නෙ, අපේ අයිය ගත්ත ගමං ගෙදරට පැදගෙන ඇවිල්ල යකඩ බෝල සෙට් එක කැපිල තිබුණ... හබ් දෙක යන්තං බේරිලා....
මමනං අරගෙන ගෙදරම ගලවල සර්විස් කරා.... විංකලේක සර්විස් කරන්න 2500ක් 3000ක් විතර යනව...