බයිසිකල් එකක් කියක් වගේ වෙනවා ද අඩුම ?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    අවම 50යි...

    ඔවු, සමහර තැන් වලනං සර්විස් කරල දෙනව. ජපං රීකන්ඩිශන් විකුණන බයික් ගොඩක් වෙලාවට සර්විස් කරල තියෙන්නෙ....

    අලුත්ම බයිසිකල් ගොඩක් වෙලාවට ග්‍රීස් නැතුව ෆිට් කරල තියෙන්නෙ, අපේ අයිය ගත්ත ගමං ගෙදරට පැදගෙන ඇවිල්ල යකඩ බෝල සෙට් එක කැපිල තිබුණ... හබ් දෙක යන්තං බේරිලා....

    මමනං අරගෙන ගෙදරම ගලවල සර්විස් කරා.... විංකලේක සර්විස් කරන්න 2500ක් 3000ක් විතර යනව...
    Yako brand new bike eka padan yanna service karala denne nadda? Hena gahanawane munta. Ekath ganna ekada kara ganna one
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    photo-2022-07-02-16-06-27.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    නෑ බන් පිටිපස්සේ රෝදේ ටයර් එක මාරු කරන්න කල් ගන්නේ. අලු ටයර් එක එන්නේ කම්පනියෙන්. හෙට දෙන්නම්ලු. සර්විස් කරන්නේ නැහැල්ලු. කිලෝ මීටර් 5ක් තියෙනවා. පැදන් එන්න්න එපාද? අනික ආයේ කොල්ලෙක්ගේ ගෙදරකට ගිහින් සර්විස් එක කරගන්න බැලුවේ, ඌ දන්නවා වැඩ, එහාටත් කිලෝමීටර් 5ක් තියෙනවා. එතකොට සේරම 10ක් තියේ. 🙄
    එපා.. හරියට ග්‍රීස් කරල, කෝන් එජස් කරල නොතිබුනොත් හබ් එකේ ඉඳන්ම අලුතින් දාන්න වෙයි...
     
    • Sad
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    Yako brand new bike eka padan yanna service karala denne nadda? Hena gahanawane munta. Ekath ganna ekada kara ganna one
    බයිසිකල්ම ශොප් වල කරල දෙන තැන් තියෙනව.
    සමහර ශෝ රූම් වල කරන්නෙ නෑ. කරන්න වැඩපොළවල් නෑ... දැකල නැද්ද විංකල් වල පැකින් පිටින්ම බයිසිකල් තියෙනව. ඒ තියෙන්නෙ සර්විස් වලට ගෙනාපුව තමයි...
     
    • Like
    Reactions: Nadun26

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    Ubata sure nam padam waren naththam threewheel ekak set karan dan waren
    අවුලක් නෑ බයික්කෙන් ගිහින් ඒකෙම උස්සන් එනව. සර්විස් ඓකට පැදන් යනව බන්.
     
    • Like
    Reactions: Nadun26

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    අවුලක් නෑ බයික්කෙන් ගිහින් ඒකෙම උස්සන් එනව. සර්විස් ඓකට පැදන් යනව බන්.
    ග්‍රීස් දාල අඩු බෝලටික දාල ශොක්ස් වලට ග්‍රීස් දාල චේන් එක ග්‍රීස් ඔය ටික තමා ලොකුම ලෙඩ එන ටික
     
    • Like
    Reactions: Nadun26

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    බයිසිකල් එකක් කියක් වගේ වෙනවා ද අඩුම ?

    සමහරු ඉස්සර කිව්වා අරගත්ත ගමන් සර්විස් කරන්න ඕනේ කියලා උබලා එහෙම කරනවා ද ?
    බලාගෙන මට එකෙක් පොල්ලක් තිබ්බා රු1000/= ඇඩ්වාන්ස් අරගෙන මොකුත්ම කරන්නේ නැතුව දුන්නා. ටිකදවසකින් බලනකොට බයිසිකල් බෝල උණුවෙලා, බෙයාරින් දැම්මා.
     
    • Like
    Reactions: Nadun26

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    උබ අනුරාධපුර නෙද?

    බඩු ඉවරයි වගේ ශොප් වලනම්, ගිය සතියෙම හොයලා හොයලා ජපන් ලෙඩිස් එකක් ගත්තා.

    දැන් එවත් 70ක් කියනවා.

    ඉක්මන් එකේ ඇඩ් දානවා. බලලා එකකින් ගනින්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    අවම 50යි...

    ඔවු, සමහර තැන් වලනං සර්විස් කරල දෙනව. ජපං රීකන්ඩිශන් විකුණන බයික් ගොඩක් වෙලාවට සර්විස් කරල තියෙන්නෙ....

    අලුත්ම බයිසිකල් ගොඩක් වෙලාවට ග්‍රීස් නැතුව ෆිට් කරල තියෙන්නෙ, අපේ අයිය ගත්ත ගමං ගෙදරට පැදගෙන ඇවිල්ල යකඩ බෝල සෙට් එක කැපිල තිබුණ... හබ් දෙක යන්තං බේරිලා....

    මමනං අරගෙන ගෙදරම ගලවල සර්විස් කරා.... විංකලේක සර්විස් කරන්න 2500ක් 3000ක් විතර යනව...
    එචර වෙනවා ද බන් ? අරන් Service කරන්න වෙනවා ඒ කියන්නේ නේ ela මචෝ

    අවම 40ක්-50ක් වෙනවා බන්.
    හ්ම්ම්

    52 ta wage homagama tibba, size 26, me sathiyenam komada danne na
    හ්ම්ම්
    DSI loku mountain,2 shoks tyena eka 58 ta tibba
    පට්ට ගනම් නේ ඉස්සර ඕවා 8000 විතර නේද තිබ්බේ ?

    mage yaluwek aran thibuna used ekak 37ta. eka aluth wage thiyenawaa hebei. hebei ithin gedaraka thibuna ekak shop walin gannawa nam 50ta wadi.
    ela පට්ට ගනම් නේ

    දුර තියෙනවනං පැදං එන්න එපා. පොඩි දුරක්නං ස්ලෝ එකේ ආවට අවුලක් නෑ...
    ශොප් එකෙන් අහන්න, සර්විස් කරලද දෙන්නෙ කියල... ඔයාගෙ එක රෙඩි කරන්න කල් ගන්නෙ සර්විස් කරල දෙන්නද දන්නෑ...
    ela

    ඒහෙම ලොකු අවුලක් නම් නෑ
    ගෙනත් සතියකින් විතර බකල් ඇරලා ග්‍රීස් කරා නම් ඇති
    ela
    ela
    ela
    පේනවනේ යන ගණන්

    හ්ම්ම

    මම නම් පූට් සයිකල් කඩේ එකාට website එකක් හදලා දීලා ෆී ගත්තා බයිසිකලයක්
    එකත් නරක නෑ :)

    ela

    බලාගෙන මට එකෙක් පොල්ලක් තිබ්බා රු1000/= ඇඩ්වාන්ස් අරගෙන මොකුත්ම කරන්නේ නැතුව දුන්නා. ටිකදවසකින් බලනකොට බයිසිකල් බෝල උණුවෙලා, බෙයාරින් දැම්මා.
    ela hari man balaganam

    උබ අනුරාධපුර නෙද?

    බඩු ඉවරයි වගේ ශොප් වලනම්, ගිය සතියෙම හොයලා හොයලා ජපන් ලෙඩිස් එකක් ගත්තා.

    දැන් එවත් 70ක් කියනවා.

    ඉක්මන් එකේ ඇඩ් දානවා. බලලා එකකින් ගනින්.
    hari machan
    ------ Post added on Jul 4, 2022 at 2:48 PM
     
    • Like
    Reactions: PHBhagya