බයිසිකල් ගරාජ් එකක්

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    jaya wewa machang :D malliwa yawala wada purudu karapan ita passe patan ganin :D

    wena un wage polu... balabadu atawanna epa :D sadaranawa wade karapan :D dinu wenna puluwan :D

    jaya wewa :D anith eka masen deken laba ganna ba :D kagena awuruddak dekak inna
    one :D
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබට නියම වැඩ කාරයෙක් සෙට් උනොත් ගොඩම තමයි ඉතං...වැඩ හොද නම් මිනිස්සු දුර ඉදන් එන්නේ බං බයික් එක විශ්වාසවන්තව හදාගෙන යන්න...

    හොදට හිතලා ප්ලෑන් කරලා වැඩේට බහින්න..ජය වේවා....!!!!
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mama bike eka service karana thana hadanawata wada service wada thama karanne,
    hadanna awoth hadanawa,service karanna dawasata bike bara ganak enawa,
    scooty thama dan wadipura enne.
    hodata hoyala balala athagahapan machan,
    mulin ubama wade karala sthawarayak hadagaththama golayo gaththanam hari.
    jaya wewa !!!!
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ජන්තු අයියා;16765846 said:

    Thnx machn