බයිසිකල් ටයර් හා ටියුබ් ගණන්
බං, අර රැලේ බයිසිකල් වලට දාන ටයර් එකයි ට්යුබ් එකයි සාමාන්‍යයෙන් කියක් වගේ වෙනවද?
මෙන්න මේවගේ බයිසිකල්.ලංකාවේ හැම තැනම තියෙන්නේ
දුප්පත් මනුස්සයෙක් ඉන්නවා, බයිසිකලේ රෝද දෙකම සවුත්තු වෙලා, අරන් දෙන්න බැලුවේ. බජට් පැනල ඉන්නේ මේ මාසේ. ගණන් හොයන්නේ එකයි. පුළුවන් උනොත් ගන්න