දැන් ටික ටික තෙල් ලැබෙන නිසා බයිසිකල් පෑගිල්ල අඩුවෙලා නේද?
එහෙම තමයි බන් ලන්කාවෙ..දැන් ටික ටික තෙල් ලැබෙන නිසා බයිසිකල් පෑගිල්ල අඩුවෙලා නේද?
Lankawe early adoption karanawa kiyanne gonma gon wadak.දැන් ටික ටික තෙල් ලැබෙන නිසා බයිසිකල් පෑගිල්ල අඩුවෙලා නේද?
ඔව් කාර් ගාල් කරලා බස් එකෙ ඔෆිස් යන්න එ-සි බස් දැම්මත් නොයන්නෙ අන්න එක ඔලුව නිසා, ගොඩක් උන් කැමති කාර් එකෙන් ගිහින් ඔෆිස් එකෙ බැහැල ගැම්මෙන් ඔලුවෙන් බහින්න.රැල්ලට ගත්ත උන් බන්..
සමහර උන්ට තියෙනවා ඔලුවක් කාර් එකේම පාරට බහින්න..
ඉතින් තෙල් හම්බුනාම ඔහොම තමයි
ඔවි මමත් තාම පදිනවා, පුටාර් පදින එකේ හෙන ආතල් එකක් තියෙනවා, පොඩි modifications ටිකකූත් කලා,ඔවු. ගොඩක් අඩුවෙලා.
මමනං තාම පුටාරෙ... ජුනි මාසෙ පෙට්රල් ගැහුවට පස්සෙ අද උදේ බයික් එකට පෙට්රල් ටිකක් ගහගත්ත....
හැබැයි දිගටම වැඩට යන්නෙ බයිසිකලේම තමයි....
පදින අය අඩුවුනාම මාකට් බැහැල, පාට්ස් ගණං අඩුවුනොත් හොඳයි. මට තව මොඩිෆිකේශන් ටිකක් තියෙනව කරගන්න....
ඔවු. ගොඩක් අඩුවෙලා.
මමනං තාම පුටාරෙ... ජුනි මාසෙ පෙට්රල් ගැහුවට පස්සෙ අද උදේ බයික් එකට පෙට්රල් ටිකක් ගහගත්ත....
හැබැයි දිගටම වැඩට යන්නෙ බයිසිකලේම තමයි....
පදින අය අඩුවුනාම මාකට් බැහැල, පාට්ස් ගණං අඩුවුනොත් හොඳයි. මට තව මොඩිෆිකේශන් ටිකක් තියෙනව කරගන්න....
ලන්කාවෙ කම්මැලි හැත්ත එක්කෙ මොන රට ගොඩ දැමක්ද. මුන් ලට් එකට යන්නෙත් ස්කුටර් එකෙ
අවුරුදු 50-60 පැනපු උන් - ඉස්කුටර් එක නැතිව හන්දියට යන්නෙ නැ, බනිස් ගෙන්න- ෆොන් කාර්ඩ් එක ගන්න කාර් එකෙ බයික් එකෙ යන්නෙ,
මෙක ගොඩ දාන්න බෑ
ලංකාවේ දැන් ඉන්න වැඩි දෙනෙක්ගේ ෆිට්නස් අන්තිමයි. වයස 30-50ත් අතර lankawa ehema paddle bike walin duwanna pluwan ratak neme ban. town walin tikak athulata awilla balahan oni palathaka. 45 degree angle kadu thiyenne. colombo walin eliyata giyama ita ehaawrudu 45k manusayak kadu dekak paguwoth marila watenawa. thel polimeth marila watena rate
e bike thama solution eka.