බයිසිකල් පැදිල්ල අඩු වෙලා නේද?

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙ කම්මැලි හැත්ත එක්කෙ මොන රට ගොඩ දැමක්ද. මුන් ලට් එකට යන්නෙත් ස්කුටර් එකෙ

    අවුරුදු 50-60 පැනපු උන් - ඉස්කුටර් එක නැතිව හන්දියට යන්නෙ නැ, බනිස් ගෙන්න- ෆොන් කාර්ඩ් එක ගන්න කාර් එකෙ බයික් එකෙ යන්නෙ,

    මෙක ගොඩ දාන්න බෑ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් ටික ටික තෙල් ලැබෙන නිසා බයිසිකල් පෑගිල්ල අඩුවෙලා නේද?
    එහෙම තමයි බන් ලන්කාවෙ..
    ගොඩක් එවුන් අවශ්යතාවෙට වඩා අනික් උන්ව දැකල රැල්ලට බයික් අරන් හෙල්මට් දාන් රයිඩර් කිට් ඇදල වටේ පිටේ එවුන්ට පේන්න පැද්දෙ.. පෙට්‍රල් ආපු ගමන් උන් බයිසිකල් පිලිකන්නට විසිකරල සුපුරුදු වන්ඩියට බැස්සා..

    ඒවගේ එවුන් රැල්ලට බයිසිකල් ඉල්ලුම වැඩි කරල ඇත්තටම ගන්න එකාටයි කෙල උනේ ගිනිගනන් කලු මාකට් ප්‍රයිස් අප් කරල. දැන් ඉතින් ikman එකේ දාල විකුනගන්න බැරුව ඉන්නවා
    ලන්කාවෙ උන් අනික් එකෙක් කලිසම කනපිට ගහල වැරදිල ඇදන් යනව දැක්කොත් ඊලග දවසෙ උනුත් කන පිට අදිනවා රැල්ලට පොශ් වෙන්න.. එකෙක් වැරදිල ජොකා කලිසමට උඩින් ඇන්දොත් උනුත් ඊලග දවසෙ ජොකයි මේස් බැනියමයි දෙකම ඇදුම් වලින් උඩට අදිනවා
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රැල්ලට ගත්ත උන් බන්..
    සමහර උන්ට තියෙනවා ඔලුවක් කාර් එකේම පාරට බහින්න..
    ඉතින් තෙල් හම්බුනාම ඔහොම තමයි
    ඔව් කාර් ගාල් කරලා බස් එකෙ ඔෆිස් යන්න එ-සි බස් දැම්මත් නොයන්නෙ අන්න එක ඔලුව නිසා, ගොඩක් උන් කැමති කාර් එකෙන් ගිහින් ඔෆිස් එකෙ බැහැල ගැම්මෙන් ඔලුවෙන් බහින්න.

    මෙ රට මෙතනට වැටුනෙ මෙකෙ ඉන්න ඇයින්ගෙ ඔලුව ඉදිමිම නිසා, ලොකෙට පෙන්න ජිවත් විමෙ පුකෙ අමාරුව

    අරගල පොන්ස්ලා අරගල කරන්න තිබ්බෙ මහියා මෙලො රහක් නැති ප්‍රෙජෙට් කරදි මිසක් දැන් නෙවි, උන් ඔකට ආවෙ උන්ගෙ ජිව්තෙ ෆන් එකෙ ගෙවන්න ඔන දෙවල් හිග වෙද්දි මිසක් මිල වෙද්දි නෙවි, හිග වීම,, අවන්කව රට හදන්න ඔන නම් 10%ක් එන්න ඇති,,

    මෙක ගොඩ ගන්න නම් එකාදිපති කැරියෙක් ඔන, ආයෙ ෆන් ගන්න උන්ගෙ පුකවල් පලලා හදන එකෙක්,, නැතුව ඌගෙ ඇයින්ට ෆන් ගනන දෙන එකෙක් නෙවි, හැමොටම සමානව සලකන මැරයෙක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    ඔවු. ගොඩක් අඩුවෙලා.
    මමනං තාම පුටාරෙ... ජුනි මාසෙ පෙට්‍රල් ගැහුවට පස්සෙ අද උදේ බයික් එකට පෙට්‍රල් ටිකක් ගහගත්ත....

    හැබැයි දිගටම වැඩට යන්නෙ බයිසිකලේම තමයි....
    පදින අය අඩුවුනාම මාකට් බැහැල, පාට්ස් ගණං අඩුවුනොත් හොඳයි. මට තව මොඩිෆිකේශන් ටිකක් තියෙනව කරගන්න....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මේ වැස්සේ බයිසිකල් එකේ නෙමෙයි බයික් එකක වුනත් යන එකෙක් ඉන්නවද බන්? කොයි වෙලේ වැස්ස කඩන් වැටෙයිද ශුවර් නෑ.උබලගේ පැති වල කොහොමද දන්නේ නෑ කාලගුණේ.මම නන් මේ දවස් ටිකේ බයික් එකවත් එලිය්ට ගත්තෙ නෑ.අගහරුවාදා හන්දියට ගිය එනකොට තෙමීගෙන ආවේ
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    ඔවු. ගොඩක් අඩුවෙලා.
    මමනං තාම පුටාරෙ... ජුනි මාසෙ පෙට්‍රල් ගැහුවට පස්සෙ අද උදේ බයික් එකට පෙට්‍රල් ටිකක් ගහගත්ත....

    හැබැයි දිගටම වැඩට යන්නෙ බයිසිකලේම තමයි....
    පදින අය අඩුවුනාම මාකට් බැහැල, පාට්ස් ගණං අඩුවුනොත් හොඳයි. මට තව මොඩිෆිකේශන් ටිකක් තියෙනව කරගන්න....
    ඔවි මමත් තාම පදිනවා, පුටාර් පදින එකේ හෙන ආතල් එකක් තියෙනවා, පොඩි modifications ටිකකූත් කලා,
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Car eken motor bike ekata Maru una Bike ekak padagena dadiya dagena gihin thiyena wada karaganna ba ban.Nathnam math bike ekak use karanawa.Kalin Mata maseta Petrol 60L withara giya.Now 30L-40L walata adu Kara.Eta wada Nam karanna ba ithin.Full kit andan motor bike eke gamanath lesi na awwa welawata.☹️☹️☹️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    තව ටිකක් ගාය අඩු වෙලා ප්‍රයිස් බැස්සම දෙකක් විතර අරන් දාගන්න ඕනි. ආයෙ තව මාස තුන හතරකින් හොම්බෙන් යනව

    ඔවු. ගොඩක් අඩුවෙලා.
    මමනං තාම පුටාරෙ... ජුනි මාසෙ පෙට්‍රල් ගැහුවට පස්සෙ අද උදේ බයික් එකට පෙට්‍රල් ටිකක් ගහගත්ත....

    හැබැයි දිගටම වැඩට යන්නෙ බයිසිකලේම තමයි....
    පදින අය අඩුවුනාම මාකට් බැහැල, පාට්ස් ගණං අඩුවුනොත් හොඳයි. මට තව මොඩිෆිකේශන් ටිකක් තියෙනව කරගන්න....

    කට්ටඩි උන්නැහේට නන් බටකොළ ආච්චිගෙ කොස්ස ඉල්ලගත්ත නන් හරි නෙ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Bike Padilla kese wethath thaman kalin use karapu fuel quantity eka half karanna puluwannam hamotama e athi me welawe hatiyata mama hithanne.oya trip Yana rawum Gahanna ewa nawaththapalla thawa 6 months yanakamwath.😐😐😐
     
    • Like
    Reactions: IMMuhandiram

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ලන්කාවෙ කම්මැලි හැත්ත එක්කෙ මොන රට ගොඩ දැමක්ද. මුන් ලට් එකට යන්නෙත් ස්කුටර් එකෙ

    අවුරුදු 50-60 පැනපු උන් - ඉස්කුටර් එක නැතිව හන්දියට යන්නෙ නැ, බනිස් ගෙන්න- ෆොන් කාර්ඩ් එක ගන්න කාර් එකෙ බයික් එකෙ යන්නෙ,

    මෙක ගොඩ දාන්න බෑ

    lankawa ehema paddle bike walin duwanna pluwan ratak neme ban. town walin tikak athulata awilla balahan oni palathaka. 45 degree angle kadu thiyenne. colombo walin eliyata giyama ita eha 😂 awrudu 45k manusayak kadu dekak paguwoth marila watenawa. thel polimeth marila watena rate

    e bike thama solution eka.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    lankawa ehema paddle bike walin duwanna pluwan ratak neme ban. town walin tikak athulata awilla balahan oni palathaka. 45 degree angle kadu thiyenne. colombo walin eliyata giyama ita eha 😂 awrudu 45k manusayak kadu dekak paguwoth marila watenawa. thel polimeth marila watena rate

    e bike thama solution eka.
    ලංකාවේ දැන් ඉන්න වැඩි දෙනෙක්ගේ ෆිට්නස් අන්තිමයි. වයස 30-50ත් අතර ⁣