බයිසිකල් සංචාරකයො එනු ඇතුලට

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    IMG-20220617-084231.jpg
    මේක downhill සීන් එකක් නේද ? 🙄
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මාවනැල්ලේ ගියේ දේශීය බෙහෙත් බඩු හොයන්නද ?


    ඉස්සර නම් පැද්දා බන් පුටාර් එකක් ගට්ටම නැවතුනා
    ඊට පස්සේ කාලයක් ගෙදර ඉදන් බීච් එකට

    දැන් බයික්කේ නෑ
    නොර්මල් පරණ රැලේ එකක් තිනවා

    ඉස්සර බයික් තිනවා ගැජට් නෑ . ලයිට් එකක් වත් නෑ මොන අන්ද්රොයිඩ් ද
    දැන් ගැජට් සුපිරි ලයිට් අනන් මනං තිනවා බයික් නෑ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මාවනැල්ලේ ගියේ දේශීය බෙහෙත් බඩු හොයන්නද ?
    බොහොම වටිනා දුර්ලභ බේතක් ගැන හෝඩුවාවක් ආරංචි වුණා, ගිහින් හොයාගෙන අරන් ආවා. 😎