ඔව් ඔව්දන්නව්නේ

danna ewa na bn.Wikunana lands nedda ahala paala?
ඒකට trial එකක් තමයි මේ කළේ, bicycle එක modify කරන්න ඕන කඩුගන්නාව අදින්න නම්.warenko dan othanin udata pagagena balanta![]()
මගෙත් වැයික්කිය තමයි ඩෝoya mawanelle awada babah ape patta
අම්මගෙ නෑ ගෙදරක කාලයක් හිටියා.ado sira da
ammo eka gala widda thanin panna gaman apassatada?warenko dan othanin udata pagagena balanta![]()
ඒකෙත් recording on කරගෙන ගියේ , හරියට tour එක save වුණේ නෑ.Strava use karapan.
බොහොම වටිනා දුර්ලභ බේතක් ගැන හෝඩුවාවක් ආරංචි වුණා, ගිහින් හොයාගෙන අරන් ආවා.මාවනැල්ලේ ගියේ දේශීය බෙහෙත් බඩු හොයන්නද ?
උබේ බයික් එක මොකක්ද?බොහොම වටිනා දුර්ලභ බේතක් ගැන හෝඩුවාවක් ආරංචි වුණා, ගිහින් හොයාගෙන අරන් ආවා.![]()
එව්ව ගන්න දැන් නෑ බං , මම බයිසිකල් yard ගාණක් පීරලයි ඒක හොයාගත්තේ.උබේ බයික් එක මොකක්ද?
මටත් එකක් ගන්න ඕන බං.
මොකක්ද උබේ එක. දාපන් ෆොටෝ කෑල්ලක්.එව්ව ගන්න දැන් නෑ බං , මම බයිසිකල් yard ගාණක් පීරලයි ඒක හොයාගත්තේ.![]()