බයිසිකල් හොරකම් වෑඩි වෙලාලු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මගෙ ඉස්සර GN125 බයික් එකක් තිබ්බා, ඒක මලාට තව එකෙක්ට හොරකම් කරගෙන යන්න බෑ. හොරා අනාත වෙනව
    ඒකෙ කාබ් ලෙඩක් තිබ්බා, පැය බාගෙකට වඩ නවත්තලා තිබ්බොත්, ආයෙ ස්ටාට් කරපු ගමන් යන්ඩ බෑ. විනාඩි 2ක් විතර යනකන් රේස් වෙන්නෙ නෑ.
    ස්ටාට් වෙනව, හැබැයි ගියර් දාල යන්ඩ බෑ, කරකවපු ගමන් හිටිනව, විනාඩි 2ක් පැන්නම අවුලක් නෑ Full pickup, full speed ok.

    පස්සෙ කාබ් එකක් අලුතෙන් තිබ්බ. :baffled:
    ඒ කියන්නෙ දැන් උස්සන්න පුලුවන් :baffled:
     
    • Like
    Reactions: malakadss

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    machan bike walata GPS tracker ekak danna barida ban? hide karala
    පුලුවන්, එත් බයික් බැටරිය පොඩි නිසා ඉක්මනට බැටරි ඩ්‍රේන් වෙයිද කියල හිතෙනවා, ඕක එක දිගට වැඩ කරන්න ඕනනෙ.

    තව ඕනෙ නන් අයිතිකාරය විතරක් දන්න පොඩි ස්විච් එකක් හදාගෙන සීට් එක යට හරි ටැන්කිය යට හරි හන්ගලා දාගන්න පුලුවන්, එතකොට යතුර කට බයිපාස් කරල උනත් ස්ටාට් කරගන්න බෑ. හොරාට ලැජ්ජ වෙන්නයි වෙන්නෙ :baffled:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    පුලුවන්, එත් බයික් බැටරිය පොඩි නිසා ඉක්මනට බැටරි ඩ්‍රේන් වෙයිද කියල හිතෙනවා, ඕක එක දිගට වැඩ කරන්න ඕනනෙ.

    තව ඕනෙ නන් අයිතිකාරය විතරක් දන්න පොඩි ස්විච් එකක් හදාගෙන සීට් එක යට හරි ටැන්කිය යට හරි හන්ගලා දාගන්න පුලුවන්, එතකොට යතුර කට බයිපාස් කරල උනත් ස්ටාට් කරගන්න බෑ. හොරාට ලැජ්ජ වෙන්නයි වෙන්නෙ :baffled:
    Na loku power ekak gan na oken.anika godak dawas start nokara tiyanneth na ne
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    crib එක වගේ හොරුන්ටත් එකක් හැදුවනම් හරි.ඒත් කොහොමද පාර්ලිමේන්තුවේ ඉදන් පල්ලයහට ඔක්කොම හොරුනේ ඔහොම එකක් හදයි කියල හිතන්න බෑ
     
    • Haha
    Reactions: Kolama and akildila

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,680
    8,409
    113
    Na loku power ekak gan na oken.anika godak dawas start nokara tiyanneth na ne
    F38FF768-51CD-4EC5-80EB-B49BE3390BA2.jpeg

    menna bande built in battery ekak tiyenawa
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මම හිතන විදිහට ලන්කාවේ පොලිසියට මේ වගේ දේවල් ගෑන පරීක්ෂන කරන්න තරම් ස්ටාෆ් මදී. ඒ වගේම හොද දත්ත ගබඩාවක් නෑ cross reference බලන්න.. හොරෙක් ඈල්ලුවාම ඌ කියන එක එවලේ ලියා ගන්නවා මිසක් මම දන්නේ නෑ එහෙම පරිගණකගත් දත්ත පද්ධතියක් තියෙනවද කියලා .. ඒ වගේ තිබ්බා නම් මේ වගේ දේවල් අඩු වෙනවා.. ලන්කාවේ හොරකම් වලින් බොහෝම පොඩි ප්‍රරමාණයයි විසදෙන්නේ මට හිතෙන්නේ. හුගක් වෙලාවට වෙන්නේ අහුවෙන එකාට ඔක්කොම ටික පටවන එක වෙන්න ඕනේ. මේ ලගදි මමත් මේකේ දෑම්මා වාහනයක් උස්සපු එකක් ගෑන. ඒ වාහනේ අයිති ගෙදර මන්කොල්ල කාලා තමා වාහනෙත් අරන් පෑන්නේ. ඒ අය ඈමති කෙනෙක්ගේ ලග හිතවත්තු. දේශබන්දු මහත්තයට කෙලින්ම වෑඩේ බාර වෙලා දවස් දෙකක් යනකොට ඔක්කොම අල්ලලා ඉවරයි. ඒහෙම හෑම කේස් එකටම යොදවන්න හොද මිනිස්සු පොලිසියට නෑ. නෑත්නම් ඕන අපරාධයක් අල්ලන්න පුලුවන්.
    ලන්කන් පොලිස් ටෙක්නොලෝගි එක යුස් කරන්න දන්නේ නැහැ, බොරු ලොකු සීන් විතරයි තියෙන්නේ
    නැතිනම් ලංකාවේ හොරු අල්ලන එක ලොකු දෙයක් නෙමේ, හෙන ගේම් ගහලා හොරකම් කරන උන් ගොඩක් අඩුයි
    මම දන්නා එක්කෙනෙක් පොලිසියේ පැමිණිල්ලක් දාල තිබුණා සල්ලි වංචාවකට
    පොලිසිය මුව ඇල්ලුවේ නැහැ උගේ පරණ ඇඩ්රස් එකේ ඌ නැහැ කියලා
    කොහොම හරි පැමිණිල්ල දාපු එකාම අරුගේ බෑන්ක් අකවුන්ට් හොයාගෙන අලුත් ඇඩ්රස් එක අරගෙන පොලීසියත් එක්කම ගිහින් තමයි හොරාව අල්ල ගත්තේ
    පොලිසියේ වැඩත් අපිම කරගන්න ඕන

    අනිත් එක තමයි උන් ඉන්වෙස්ටිගේසන් එකක් කරන්නේ කොහෙන් හරි උඩින් ඕඩර් එකක් අවොත් තමයි ගොඩක් වෙලාවට..
    නැතිනම් උන් ගණන් ගන්නෙවත් නැහැ
     
    • Like
    Reactions: netnet

    ඔකම තමයි මචන් ඩ්‍රග්ස්, කුඩු, ආයුද, මිනී මැරුම් වලත් තත්වය. ගොඩක් වෙලාවට කේස් එක ඈතින්ම ඉන්න එකෙක් අරන් ගිහින් බොරු කියල මරලදාල කේස් එක වහනව. මොකද කේස් වල උඩ්න්ම ඉන්න ලොක්කෝ මන්ත්‍රිල බේරන්න. පහුගිය කාලේ ඔය කේස් එක උඩ ඇවිත් ආපහු නැති උනා. මේ ලගදිත් මම දැක්කා ජීප් එක ඇතුලෙ යද්දි ඩ්‍රයිවර්ගේ බෙල්ල මිරිකල පනින්න හැදුව කියල අමු බොරු.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙ ඉස්සර GN125 බයික් එකක් තිබ්බා, ඒක මලාට තව එකෙක්ට හොරකම් කරගෙන යන්න බෑ. හොරා අනාත වෙනව
    ඒකෙ කාබ් ලෙඩක් තිබ්බා, පැය බාගෙකට වඩ නවත්තලා තිබ්බොත්, ආයෙ ස්ටාට් කරපු ගමන් යන්ඩ බෑ. විනාඩි 2ක් විතර යනකන් රේස් වෙන්නෙ නෑ.
    ස්ටාට් වෙනව, හැබැයි ගියර් දාල යන්ඩ බෑ, කරකවපු ගමන් හිටිනව, විනාඩි 2ක් පැන්නම අවුලක් නෑ Full pickup, full speed ok.

    පස්සෙ කාබ් එකක් අලුතෙන් තිබ්බ. :baffled:

    uba neda GN lover
    machan same side silencer deka tiyena 250cc GN tiyeda
    thadi engine hoda look
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    uba neda GN lover
    machan same side silencer deka tiyena 250cc GN tiyeda
    thadi engine hoda look
    එකම පැත්තෙ සයිලන්සර් 2ක් තියන GN model නන් නෑ බන්( locally custom හැදුවොත් මිසක්)
    දෙපැත්තෙ 2ක් තියන model එකක් තියනව, නැත්නන් තියෙන්නෙ තනි එක
     
    • Like
    Reactions: malakadss

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    car wala side mirror eke athule mirror eka ussana ekath dan wadi wela man dakka godak un dala thiyenawa park karaddi ussala.