ඒ කියන්නෙ දැන් උස්සන්න පුලුවන්මගෙ ඉස්සර GN125 බයික් එකක් තිබ්බා, ඒක මලාට තව එකෙක්ට හොරකම් කරගෙන යන්න බෑ. හොරා අනාත වෙනව
ඒකෙ කාබ් ලෙඩක් තිබ්බා, පැය බාගෙකට වඩ නවත්තලා තිබ්බොත්, ආයෙ ස්ටාට් කරපු ගමන් යන්ඩ බෑ. විනාඩි 2ක් විතර යනකන් රේස් වෙන්නෙ නෑ.
ස්ටාට් වෙනව, හැබැයි ගියර් දාල යන්ඩ බෑ, කරකවපු ගමන් හිටිනව, විනාඩි 2ක් පැන්නම අවුලක් නෑ Full pickup, full speed ok.
පස්සෙ කාබ් එකක් අලුතෙන් තිබ්බ.![]()

