බයි ගෙවතු වගාව
පොටෝ දාපල්ල බලන්න මේකෙ ඉන්න බයියන්ගෙ ගෙවතු!
කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමුවන්නැයි අග‍්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරිම තුළින් ඉදිරියේදී ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීම සදහා මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරිමට වහාම පියවර ගත යුතුව ඇති බවද අග‍්‍රාමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.
පොටෝ දාපල්ල බලන්න මේකෙ ඉන්න බයියන්ගෙ ගෙවතු!






