බයි ගෙවතු වගාව

topkollek

Well-known member
  • May 22, 2014
    43,704
    1
    57,857
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයි ගෙවතු වගාව

    කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමුවන්නැයි අග‍්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
    දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරිම තුළින් ඉදිරියේදී ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීම සදහා මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරිමට වහාම පියවර ගත යුතුව ඇති බවද අග‍්‍රාමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.


    පොටෝ දාපල්ල බලන්න මේකෙ ඉන්න බයියන්ගෙ ගෙවතු!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙද පප්පගෙ මැජික් අරිශ්ටෙ නැ පොන්නයො එක දවසින් එලවලු වවල පොටෝ දාන්ඩ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොටෝ දාපල්ල බලන්න මේකෙ ඉන්න බයියන්ගෙ ගෙවතු!

    අරූගෙ පකනිල් කතාවෙන් පස්සේ උඹලට යන එන මං නැති උනා නේ ? :lol::lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇත්ත කතාව අපි නම් පටන් අරන් තියෙන්නෙ..
    කොස් දෙල් අඹ කෙසෙල් ඇඹරැල්ල
    බෙලි කොහොමත් තියනව..

    මෑ වට්ටක්ක පතෝල මිරිස් දැන් අලුතෙන් දැම්ම..

    තව දාන්න තියනව
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,040
    3,879
    113
    මෙහෙම හරි වෙලා වගාව පටන් ගන්න එක හොඳයි. ලොකු දෙයක්.:)
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අපිට නං වගා කරන්න ඕනෙ නෑ.

    ඇඳිරිනීතිය දැම්ම දවසෙ ඉදල රෑට අහසෙ පායනව "රතු තරුවක්", මිදුලට බැහැල ඒකට වැන්දම, ඊබ්‍රාහිම් නාන කියල සහෝදරයෙක් එලවලු, බෙහෙත් තියෙන ලොරියක් ගෙනැල්ල ඔක්කොම නොමිලේම දීල යනව.
    :love::love:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් රටක් තියෙනවනේ යකෝ චින්නුන්ටයි අපිටයි :lol:
    එකතුවෙලා හිටු කියල වවන්න තියෙන්නේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    වගා කරන්ට ඕනෙ.. ප්‍රශ්න 2ක් තියනවා...එකක් වතුර නෑ..දෙක බීජ හරි පැල හරි නෑ...:(
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    වෙද පප්පගෙ මැජික් අරිශ්ටෙ නැ පොන්නයො එක දවසින් එලවලු වවල පොටෝ දාන්ඩ..

    SOHON?SUNAMI?CORONA HORA wesige puthalage gera thyenawada? OYA paw ane thawama medamulane gu & hujja kanawanada?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇත්ත කතාව අපි නම් පටන් අරන් තියෙන්නෙ..
    කොස් දෙල් අඹ කෙසෙල් ඇඹරැල්ල
    බෙලි කොහොමත් තියනව..

    මෑ වට්ටක්ක පතෝල මිරිස් දැන් අලුතෙන් දැම්ම..

    තව දාන්න තියනව

    koheda inne.. mahiyanganeda ?