ඇත්ත කතාව අපි නම් පටන් අරන් තියෙන්නෙ..
කොස් දෙල් අඹ කෙසෙල් ඇඹරැල්ල
බෙලි කොහොමත් තියනව..
මෑ වට්ටක්ක පතෝල මිරිස් දැන් අලුතෙන් දැම්ම..
තව දාන්න තියනව

වෙද පප්පගෙ මැජික් අරිශ්ටෙ නැ පොන්නයො එක දවසින් එලවලු වවල පොටෝ දාන්ඩ..

ඉඳල හිටලා ඔරිජිනල් එකෙනුත් ඇවිල්ලා යනව ඉතින්ඊට පස්සේ Fake බස්සනවා![]()

