බයි චන්ද රැකගනිමින් පෙරටම 💪✊

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මුට ෆිසික්ස් බැරි උනාට නාට්‍ය හා රංග කලාවනම් හොදට පුළුවන් වගේ :ROFLMAO:
    ඉතිං ඒක තමා ලංකාවේ ඡන්ද දිනන්න ඕනි...
    ඒ උනාට මහින්දගේ රඟපෑම් වලට නම් ගහන්න බා.
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අනුර ආවොත් බුද්ධාගම ඉවරයි කියල කැම්පේන් කරන්න හිටපු උන්ට ඔය වැඩේ නිසා සැරටම රිදිල ඉන්නෙ.
     
    • Like
    Reactions: hasithayad