මෙචච්ර කරලත් ඡන්ද 2500 ක් වත් නෑ නේද

shenat

Well-known member
  • May 13, 2007
    58,582
    86,885
    113
    ආශ්චර්යමත් රටක
    Wahal kama lokui ne ban Swadeena kamata wada :ROFLMAO:

    ස්වාධීන කියල එකක් මේ ලෝකෙ පවතින්න බෑ කියල තමයි මොලේ බාගෙට හැදිච්ච ගොන් වහල්ලු හිතන්නෙ. හැමදාම වහල් හිමියගෙන් ඇරගෙන ඉන්නවා ඉතින්.

    වහල් කිව්වම එක පක්ෂයක් ගැන නෙවෙයි කියන්නෙ. ට්‍රිගර් වෙනවනම් සියලුම වහල්ලු ට්‍රිගර් වෙන්න.

    මෙයාලා කරන්න ඕනේ ප්‍රධාන ධාරාවේ පක්ශේකින් එන්න එක. ඇවිල්ල හරියට වැඩේ කරලා පෙන්නන එක. එහෙම නැතිව ස්වාදීනව ඇවිල්ලා ගොඩ යන්න අමාරුයි. අපරාදේ හොද මිනිස්සු හැලෙනවා.
    අපි මග තොටේ කොච්චර පෙට්ටි කඩ වලින් කෑම කැවත් වෙඩිමක් වගේ සෙට් උනාම order එක දෙන්නේ හොද reputation තැනකට. ඒවගේ තමයි ඉතින් ලංකාවේ චන්දෙත්. මම හිටන්නේ මුළු ලෝකෙම ට්‍රෙන්ඩ් එක එහෙමයි normally.

    Karanna puluwan nam eka tamai karanna ona. Namuth eka karanna ba. Pradana pakshekin awith hodata Karana hati balaganna puluwan aluthen pathwechcha aya weda karaddi.

    Sir ekka sellam ba kiwwata penawane ekata elathu wechcha guu godawal ekka sir ta harennawath ba kiyala.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මෙයාලා කරන්න ඕනේ ප්‍රධාන ධාරාවේ පක්ශේකින් එන්න එක. ඇවිල්ල හරියට වැඩේ කරලා පෙන්නන එක. එහෙම නැතිව ස්වාදීනව ඇවිල්ලා ගොඩ යන්න අමාරුයි. අපරාදේ හොද මිනිස්සු හැලෙනවා.
    අපි මග තොටේ කොච්චර පෙට්ටි කඩ වලින් කෑම කැවත් වෙඩිමක් වගේ සෙට් උනාම order එක දෙන්නේ හොද reputation තැනකට. ඒවගේ තමයි ඉතින් ලංකාවේ චන්දෙත්. මම හිටන්නේ මුළු ලෝකෙම ට්‍රෙන්ඩ් එක එහෙමයි normally.

    Spot on , Facebook
    බොරුවට රඟන්නේ ගොඩක් එවුන්ට චන්දේ නෑ..... 18න් පහළ.

    ඔය සල්ලිය පළාත් සභා විසික්කා නම් මංත්‍රී ආසන 3ක් වත් ගන්න තිබ්බා.