මචන් මුන් කතා කරන්නෙ තමන්ගේම කාලකන්නිකම නිසා රෙවිලා ඉන්න hardcore ජෙප්පන්ට. උන්ට කුහකකම ඇවිස්සෙන්න මොනාහරි කිව්වොත් ආයි කන්න බොන්න ඕනත් නෑ. උන්ට තමා මේ කතාව දාන්නෙ.චීප් පොලිටික්ස් මොනවා වුණත් මේවා. හිටපු ජනාධිපතිවරුන්ට නිළ නිවාසයක් ආරක්ෂාව වෛද්‍ය පහසුකම් සැපයිය යුතුයි. මොකද අපි කැමති උනත් අකමැති උනත් ඒ මිනිස්සු ගන්න තීරණ නිසා අවදානමකට ලක් වෙනවා.
මහින්ද හොරා වෙන්න පුලුවන් , අනුරලා එක එක අයියලාගෙන් කාලා ඉන්න පුලුවන් ඒත් ඒවා බලලා රටක ප්‍රතිපත්ති හදන්න බෑනේ. එන ඕනෙම ජනාධිපති කෙනෙක්ට හරියන්න තමයි ඒවා තියෙන්න ඕනේ.
රුපියල් 30000න් රූම් එකක්වත් ගන්න බෑනේ. මේවා මහ ගොන් ආතල්.
බිත්ති ටික ක්ලීන් කරලා මගේ එක විතරක් ගහ ගත්තා.. 76 ක සාපය අපි ඉවර කලේ එහෙමයි..mu maha adukule gonek
One man show පිස්සුව දැන්මම හැදිලාබිත්ති ටික ක්ලීන් කරලා මගේ එක විතරක් ගහ ගත්තා.. 76 ක සාපය අපි ඉවර කලේ එහෙමයි..
![]()
![]()
@2osama @netudara @monson @tharakaf @G Starlin @hirashgeff onna gewapalla, methana adanne nathuwaමයින්ද මාතියා පව් කියල හිතෙනවනං බයියෝ ඔක්කොම එකතිවෙලා rent එක ගෙවන්න ප්ලීස්. බලු කෙදිරිය ඉවරයක් නෑ
එතකොට ආරක්ෂාව අයින් කරලා නැද්ද තාම මුන්ගේ


ආරක්ෂාව අයින් කරලා නැද්ද තාමසමත මන්ඩල ජෙප්පෙක් ඇව්ත් පුක අල්ලනවා පෙන්ස්![]()
පෙන්ස් ,ආරක්ෂාව අයින් කරලා නැද්ද තාමදෙමලෙක් ඇවිත් අවදානය ඉල්ලනවා පෙන්ස්![]()