රජු, රනිල් , සිරිසේන කවුරු කලත් මේ වැරද්දක් නේද කරන්නේ.... ?
ඇයි JVP එක මෙහම දේකට මුල පිරුවේ.![]()
mu dan kiyanna hadanne mahindaya ehemai apith whema unahama moko kiyala.kunu jepi logic.
එතකොට හරි දෙයක් කරන එකෙක්වත් නැද්ද බන්?රජු, රනිල් , සිරිසේන කවුරු කලත් මේ වැරද්දක් නේද කරන්නේ.... ?
ඇයි JVP එක මෙහම දේකට මුල පිරුවේ.![]()
අයියෝ බයියෝ කියල දාපු ගමන් දුවගෙන එන්න එපා මිනිහෝ...ජොබ් එකක් හොයාගනින්කෝMuge wahal kama balapanko.mama daapu video eken passe muta pissu thada wela.mu dan kiyanna hadanne mahindaya ehemai apith whema unahama moko kiyala.kunu jepi logic.
![]()


අයියෝ බයියෝ කියල දාපු ගමන් දුවගෙන එන්න එපා මිනිහෝ...ජොබ් එකක් හොයාගනින්කෝ
අයියෝ බයියෝ කියල දාපු ගමන් දුවගෙන එන්න එපා මිනිහෝ...ජොබ් එකක් හොයාගනින්කෝ

කීප් බම්පින්.උබේ කරුමක්කාරකමට උබ ත්‍රෙඩ් දාන වෙලාවට මම ඔන්ලයින්.ඒකට ඉතින් මම මොනා කරන්නද ජෙප්පෝ.![]()

මේ රටේ තියෙන්නෙ අවස්තාවාදි දේශපාලනය මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනය නෙවේ. විධායක ජනදිපති ධූරයට එරෙහිව මැතිනිලා ඉස්සර පස් නොකාපු එක විතරයි. චන්ද්‍රිකා අවෙත් අහෝසි කරනවයි කියල පොරොන්දු වෙලා. ඒත් කරේ නෑ මොකද තමන්ගෙ පක්ශෙට දිනන්න පුලුවන් නිසා. මහින්ද අවෙත් අහෝසි කරනවයි කියල පොරොන්දු වෙලා. ඒතෙර් කරේ නෑ. මෛත්‍රී කටින් කියන් ආවෙ අහෝසි කරනවයි කියලා. ඒත් පොතේ තියෙනව විදිහට ඒ වගන්ති වලට අත තියන්නෙත් නෑයි කියලා කියන්නෙ. කොහොම හරි මිනිහා තටු ටිකක් කැපුවා. හැබැයි දැන් මිනිහා අහෝසි කරන්න කැමති නෑ. හැබැයි බොරුවට රඟනවා අහෝසි කරන්න ඔනේ කිය කිය. දැන් මහින්ද කැමති අහෝසි කරනවට. මොකද මිනිහට ආයිත් ජනාදිපති වෙන්න බෑනේ. ඒ නිසා අහෝසි කරන්න කියනව. හැබැයි එයාගේ කාලෙදි කරේ නෑ. එජාපය අහෝසි කරන්න හදන්නෙ රනිල්ට ජනාධිපති වෙන්න බැරි නිසයි. ඉස්සර පක්ශයි. ජවිපෙ එදා ඉඳන් විරුද්ධ ඒ අයට බැරි නිසයි.
දැන් උබලට තේරෙන්න ඕන උබලා ඔය රෙදි නැතුව කඩේ යන්නෙ මොන වගෙ අවසථාවාදියො ටිකකටද කියලා.
ඇත්ත තත්වෙ කියපු නිසා උබලා සේරම එකතුවෙලා දැන් මට ගහයි. ඒවා නොදැන නෙවේ මම මේවා කිව්වෙ. උබලා මේවට එකඟ නොවුනත් මොන වගෙ සර්පයො ටිකක්ද කියල වත් අඩුම ගානේ දැනගෙන ඉන්න එක වටිනව